ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවය සඳහා වියදම් කළ මුදලට ගීත ගායනය සඳහා ලක්ෂ 02ක්, ගීත නිර්මාණය කිරීම සඳහා ලක්ෂ 08ක්, උත්සවයට ගෙන්වා ඉන්දවූ නිරූපිකාවන් සඳහා 15000 බැගින්, වෙබ් අඩවියට ලක්ෂ 21, ලෙස ඇතුළත් බවත්, සංග්‍රහ ඇතුළු සියලුම වියදම් රුපියල් ලක්ෂ 70ක් නමුත් එම ලක්ෂ 70ක චෙක් පත ජනාධිපති කාර්යාලයෙන් ලියා ගන්නට නොහැකි තැනට මාලිමා … දිගටම ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භක උත්සවයේ වියදම ලක්ෂ 70ක්… උත්සවයට ඉන්දවපු මොඩලර්ස්ටලත් ගෙවලා… දැන් චෙක් එක ලියාගන්න බෑ… බොරුයි කිව්වොත් පාර්ලිමේන්තුවෙන් ඉවත් වනබව චාමර සම්පත් කියයි… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed