fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලින් තීන්දුව වෙනස් කළා… හෙට ජනපති හමුවෙන්නෙ නෑ… ජ.විපෙ කියයි!

by editor
අගෝස්තු 8, 2022
in පුවත්
488 5
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හෙට (08) පැවැත්වීමට නියමිතව පැවති සාකච්ඡාවට     සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ    තීරණය කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීම  සඳහා   මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි.

ඒ වෙනුවට එම පක්ෂය ජනාධිපතිවරයා වෙත ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  පැවසීය.

හෙට (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (08)  ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අද දහවල් වනවිටත් ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය මෙම සර්ව පාක්ෂික අණ්ඩුවට සහභාගී නොවුනත්  ජනපතිවරයා හමුවී ස්වකීය ස්ථාවරය ප්‍රකාශ කරන බවය.

RelatedPosts

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

ඔහු කීවේ මෙසේය.

ජනාධිපතිවරයා අනෙකුත් පක්ෂ හමුවන පදනමින් අපිට ආරාධනා කර තිබෙනවා. අපි සාකච්ඡාවට සහභාගි වෙනවා. එහිදී සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳ අපි මෙයට පෙර මාධ්‍යවලටත් කියා තිබෙන අපේ ස්ථාවරය පැහැදිලි කරනවා.

දැනටමත් රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව එක්ක එකතු වී  ආණ්ඩුවක් හදලා තිබෙන්නේ. ඊට පස්සේ සර්වපාක්ෂික ආණ්ඩුවලට කතා කරලා වැඩක් නැහැ.   රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පස්සේ එයාගේ සර්වපාක්ෂික කතා ඉවර වෙලා තිබෙන්නේ. අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පවත්වන්න යන ආණ්ඩුවක් නොවෙයි මේ තිබෙන්නේ. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලයත්, තහවුරු කරගෙන ණය ගන්න පුළුවන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගන්නයි මේ උත්සාහ කරන්නේ. ජනවරමක් සඳහා ඉඩ හදන තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන්න යනවා නොවෙයි. “

“සර්වපාක්ෂික අටමගලයට අපි සහභාගි වෙන්නේ නැහැ. සහභාගි වෙන්නේ නැති බව කියන්න, ජනාධිපති ඉස්සරහට යන්න අපිට පුළුවන්.“

කෙසේ වෙතත් මේ වනවිට එම ස්ථාවරයත් වෙනස් වී හෙට දින ජනාධිපතිවරයා හමුවීමට නොයෑම සඳහා ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

 

Tags: නවතම
Share78Tweet49
Previous Post

චීන – ශ්‍රී ලංකා ගනුදෙනු සඳහා අනවශ්‍ය බාධා නොකරන්න… චීනය ඉන්දියාවට අවවාද කරයි!

Next Post

තායිවානය අවට යකා නටන චීනයට ඇමරිකාව දෙහි කපයි

Related Posts

පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
පුවත්

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

මාර්තු 22, 2023
Next Post
Nancy Pelosi

තායිවානය අවට යකා නටන චීනයට ඇමරිකාව දෙහි කපයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!
  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist