බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලින් තීන්දුව වෙනස් කළා… හෙට ජනපති හමුවෙන්නෙ නෑ… ජ.විපෙ කියයි!

by editor
අගෝස්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හෙට (08) පැවැත්වීමට නියමිතව පැවති සාකච්ඡාවට     සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ    තීරණය කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩු වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීම  සඳහා   මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණි.

ඒ වෙනුවට එම පක්ෂය ජනාධිපතිවරයා වෙත ලිඛිත යෝජනාවලියක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  පැවසීය.

හෙට (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වන බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (08)  ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අද දහවල් වනවිටත් ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය මෙම සර්ව පාක්ෂික අණ්ඩුවට සහභාගී නොවුනත්  ජනපතිවරයා හමුවී ස්වකීය ස්ථාවරය ප්‍රකාශ කරන බවය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඔහු කීවේ මෙසේය.

ජනාධිපතිවරයා අනෙකුත් පක්ෂ හමුවන පදනමින් අපිට ආරාධනා කර තිබෙනවා. අපි සාකච්ඡාවට සහභාගි වෙනවා. එහිදී සර්වපාක්ෂික ආණ්ඩු පිළිබඳ අපි මෙයට පෙර මාධ්‍යවලටත් කියා තිබෙන අපේ ස්ථාවරය පැහැදිලි කරනවා.

දැනටමත් රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව එක්ක එකතු වී  ආණ්ඩුවක් හදලා තිබෙන්නේ. ඊට පස්සේ සර්වපාක්ෂික ආණ්ඩුවලට කතා කරලා වැඩක් නැහැ.   රනිල් වික්‍රමසිංහ, රනිල් රාජජපක්ෂ වුණාට පස්සේ එයාගේ සර්වපාක්ෂික කතා ඉවර වෙලා තිබෙන්නේ. අන්තර්කාලීන පාලනයකින් පසුව මැතිවරණයක් පවත්වන්න යන ආණ්ඩුවක් නොවෙයි මේ තිබෙන්නේ. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහගේ බලයත්, තහවුරු කරගෙන ණය ගන්න පුළුවන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාගන්නයි මේ උත්සාහ කරන්නේ. ජනවරමක් සඳහා ඉඩ හදන තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන්න යනවා නොවෙයි. “

“සර්වපාක්ෂික අටමගලයට අපි සහභාගි වෙන්නේ නැහැ. සහභාගි වෙන්නේ නැති බව කියන්න, ජනාධිපති ඉස්සරහට යන්න අපිට පුළුවන්.“

කෙසේ වෙතත් මේ වනවිට එම ස්ථාවරයත් වෙනස් වී හෙට දින ජනාධිපතිවරයා හමුවීමට නොයෑම සඳහා ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන – ශ්‍රී ලංකා ගනුදෙනු සඳහා අනවශ්‍ය බාධා නොකරන්න… චීනය ඉන්දියාවට අවවාද කරයි!

Next Post

තායිවානය අවට යකා නටන චීනයට ඇමරිකාව දෙහි කපයි

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.