අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තායිවානය අවට යකා නටන චීනයට ඇමරිකාව දෙහි කපයි

by Lankasara News
අගෝස්තු 8, 2022
in පුවත්
Nancy Pelosi
Share on FacebookShare on Twitter

චිනය තායිවානය මූලික කරගෙන ඉතා ප්‍රකෝපකාරී සහ වගකීම් විරහිතව කටයුතු කරනු ලබන බවට ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරයි. තායිවානයට ආසන්න මුහුදු සහ ගුවන් සීමා වල චීන ප්‍රහාරක යානා සහ යුද නැව් පෙරහුරු කිරීමත් සමඟ එක්සත් ජනපදය විසින් මේබව ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවේ කතානායිවාව වූ නැන්සි පෙලෝසි තායිවානයේ කළ සංචාරයත් සමඟ චීනය මෙලෙස තායිවානය ආසන්නයේ යුධ අභ්‍යාස කිරීමට වර්ධනය කර ඇත. චීනය විසින් තායිවානය තමන්ට අයත් භූමි ප්‍රදේශයක් ලෙස සලකණු ලබන අතර තායිවානයට ස්වාධීන රාජ්‍යක් ලෙස කටයුතු කිරීමට ඇති අවස්ථාවට චීනය දිගින් දිගටම බාධා කරමින් සිටියි.

ඒ අනුව මෙම තත්ත්වය අනුව සිව්වන දිනයටත් ක්‍රියාත්මක චීනයේ යුධ අභ්‍යාවස වලට ප්‍රතිචාර වශයෙන් තායිවානය සිය ප්‍රහාරක ගුවන්යානා සහ යුධ නැව්ද දියත් කිරීමට පියවරගෙන ඇත.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ චීන නැව් සහ ගුවන් යානා සති අන්තයේ තායිවාන සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් සිදු කළ අතර ඇතැම් ප්‍රහාරක යානා තායිවානය සහ චීන වෙන් කරන නිල නොවන ප්‍රදේශය හරහාද ගමන් කර ඇති බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර තායිවාන හමුදාව ඉරිදා උදෑසන ගුවන් යානා සහ නැව් කිහිපයක් පිටත් කර යැවීම සිදු කළ අතර එහිදී තම දිවයින්ට සත්‍ය වශයෙන්ම ආක්‍රමණයක් සිදුවුවහොත් ඊට මුහුණ දෙස අකාරයට අභ්‍යාස සිදු කළ බව තායිවාන ආරක්ෂක අංශ සඳහන් කළේය.

තායිවාන අගනුවර වූ තායිපේ හි මාධ්‍යවේදීන් අමතමින් තායිවාන අග්‍රමාත්‍යවරවා පවසා ඇත්තේ කලාපීය ස්ථාවරත්වය අඩපන කිරීම සඳහා චීනය ”උඩඟු ලෙස” මෙම අභ්‍යාස භාවිතා කරන බවයි. එමෙන්ම චීන පාර්ශවයෙන් සංයමයෙන් කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි ඇත.
කෙසේ බීජිං පාලනය විසින් මෙම නවතම අභ්‍යාස පිළිබඳව අදහස් දක්වා නැත.

මේ සම්බන්ධයෙන් ධවල මන්ධිර ප්‍රකාශිකාව පවසා ඇත්තේ චීනය විසින් කලාප තුල උණුසුම් තත්ත්වයක් නිර්මාණය කරමින් සිටින බවයි.
”මෙම ක්‍රියාකාරකම් පවතින තත්ත්වය වෙනස් කිරීමට චීනය දරන ප්‍රයත්නයක්. එම ක්‍රියාවන් ප්‍රකෝපකාරී, වගකීම් විරහිත සහ අවදානම මතු කරයි,” යනුවෙන් ප්‍රකාශිකාව පවසා ඇත.

Share69Tweet43
Previous Post

කලින් තීන්දුව වෙනස් කළා… හෙට ජනපති හමුවෙන්නෙ නෑ… ජ.විපෙ කියයි!

Next Post

හික්කඩුවේ සත් මහල් හෝටලයක ගින්නක්..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.