බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන – ශ්‍රී ලංකා ගනුදෙනු සඳහා අනවශ්‍ය බාධා නොකරන්න… චීනය ඉන්දියාවට අවවාද කරයි!

by editor
අගෝස්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට වරායට ලබන 11 වැනිදා පැමිණීමට නියමිතව ඇති චීන චන්ද්‍රිකා නිරීක්ෂණ අධි තාක්ෂණික පහසුකම් සහිත යුවාන් වෑන්ග් 5 නෞකාව පැමිණීමට විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව වෙත ප්‍රතිචාර දක්වා ඇති චීනය ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සාමාන්‍ය ගනුදෙනු හුවමාරු සඳහා බාධා නොකරන්නැයි සෘජුවම අවවාද කර තිබේ.

මේ පිළිබඳව අද (08) අදහස් දක්වා ඇති චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා ශ්‍රී ලංකාවට පැමිණෙන චීන නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දැක්වීම හැඟීම් රහිත ක්‍රියාවක් ලෙස ද හඳුන්වා දී තිබේ.

මෙම අගෝස්තු 11 වැනිදා සිට 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ රැඳී සිටීම සඳහා කලින්, ශ්‍රී ලංකා රජය අවසරය ලබා දී තිබුණ ද මේ වන විට එල්ල වී ඇති, දැඩි ඉන්දීය විරෝධය මැද, පෙරේදා (06) ශ්‍රී ලංකාව, චීන රජයෙන් ඉල්ලා ඇත්තේ වැඩිදුර උපදෙස් ලැබෙන තෙක් මෙම නෞකාව  ශ්‍රී ලංකාවට ඇතුළු කිරීමෙන් වළකින ලෙසයි.

මෙම නෞකාව, විශාල පරාසයක ගුවන්ගතව පවතින චන්ද්‍රිකා  නිසි ලෙස හඳුනා ගැනීම සහ නැව ගමන් කරන කලාපයේ ඇති සංවේදී දත්ත හා තොරතුරු එක් රැස් කර ගැනීමට පවතින හැකියාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති අතර එම තොරතුරු මත මෙම නෞකාව ශී ලංකාවට පැමිණීමට ඉඩදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි විරෝධයක් එල්ල කළේය.

මේ පිළිබඳව අද (08) මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වෑන්ග් වෙන්බින්ග් තවදුරටත් ප්‍රකාශ කළේ මෙසේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. එයට ඕනම රටක් සමඟ සම්බන්ධතා වර්ධනය කර ගත හැකියි. චීනය හා ශ්‍රී ලංකාව තම සහයෝගීතාවය ස්වාධීනව තෝරාගත් එකක්. එය තුන්වෙනි පාර්ශවයක් ඉලක්ක කරන්නේ නෑ. ආරක්ෂාව සම්බන්ධ කාරණා යැයි සළකා ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම හැඟීම් රහිත ක්‍රියාවක්. මෙහිදී මා තව දෙයක් අවධාරණය කළ යුතුයි.. ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ ප්‍රවාහන මර්මස්ථානයක්. විවිධ විද්‍යාත්මක ගවේෂණ නෞකා සැපයුම් සඳහා ශ්‍රී ලංකා වරායන්ගේ නවත්තනවා…”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටහේනේ දී අද සිදුවූ පුදුම හිතන කොල්ල කෑම… (වීඩියෝ සහිතයි)

Next Post

කලින් තීන්දුව වෙනස් කළා… හෙට ජනපති හමුවෙන්නෙ නෑ… ජ.විපෙ කියයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.