සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්න – බෙහෙත් ගන්න ඉන්දියාව දුන්නු ඩොලර්වලින්  යකඩ ගේන්න යයි!

by editor
මැයි 2, 2022
in පුවත්

Share on FacebookShare on Twitter

අත්‍යවශ්‍ය ආහාර වර්ග සහ ඖෂධ ගෙන්වීම සඳහා ඩොලර් හිඟ වීම නිසා   ශ්‍රි ලංකාවට ඒ සඳහා ඉන්දියාව විසින් ලබා දෙන ලද ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ණය යෝජනා ක්‍රමය අවභාවිත කර එයින් සියයට 75ක පමණ මුදලක් යකඩ ගෙන්වීම සඳහා භාවිත කිරීමේ ව්‍යාපාරික උත්සාහයක් පිළිබඳව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සහ ඖෂධ මිල ඉතා ඉහළ ගොස් ඇතිවා මෙන්ම රට තුළ බරපතල ඖෂධ හිඟයක් ඇති වී මිනිසුන් මැරී වැටෙන මට්ටමක් නිර්මාණය වී තිබිය දී  ආහාර හා ඖෂධ සඳහා ලැබුණු ඩොලර් ණය ආධාරය මෙසේ අවභාවිතා කර ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍යවන යකඩ සහ වානේ ගෙන්වීම කෙරෙහි රජයට සම්බන්ධ වයාපාරිකයන් කිහිප දෙනකු උත්සාහ කර ඇත.

මේ වනවිට මෙම ණය මුදලින් වැය කර ඇත්තේ ඩොලර් මිලියන 250කට ආසනන ප්‍රමාණයකි. මෙම ව්‍යාපාරික පිරිස උත්සාහ කර ඇත්තේ එම ණය යෝජනා ක්‍රමයෙහි ඉතිරි ඩොලර් මිලියන 750 යකඩ සහ වානේ ගෙන්වීමට බව මෙම ආරංචි මාර්ග සඳහන් කර ඇත.

මෙම ණය කළමනාකරණය කරන ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා බැංකුව සමඟද මේ කටයුත්තට උත්සාහ කරන කණ්ඩායමක් සාකච්ඡාවක්ද පවත්වා ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් එහිදී පෙන්වා දී ඇත්තේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සැපයුම්කරුවන් සහ ආනයනකරුවන් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් උණඩියල් සහ හවාලා වැනි ක්‍රමවලින් තම හිතවත් පුද්ගලයන් හරහා ඒවා ගෙන්වා ගන්නා අතර  ඉදිකිරීම් ක්ෂේත්‍රයට යකඩ එවැනි ක්‍රමවලින් ගෙන්වීම්දී විශාල වියදමක් වැය වන බැවින් මෙම අවස්ථාව ඔවුන්ට ලබා දෙන ලෙස බව සඳහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔවුන් මෙම උත්සාහය දරා ඇත්තේ බැසිල් රාජපක්ෂ   මුදල් අමාත්‍ය ධුරයේ සිටින කාලයේ සිට බවත් ඔවුන් ඇමතිවරයාටද මෙම යෝජනාව ගෙනවිත් ඇති බව මෙම ආරංචි මාර්ග අනාවරණය කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස් වෙඩි කෑ රඹුක්කන පොඩි එකා ගැන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සී.අයි.ඩියෙන් විමසයි…

Next Post

වර්ජනය සාර්ථකයි…  සංගමයට සම්බන්ධ එකම පුද්ගලික ටැංකිරථයක්වත්  සේවයට වර්තා කර නෑ… ටැංකි රථ හිමියෝ කියති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.