බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියානු ජාතික  සංචාරක කාන්තාවක් කොල්ල කෑ කුඩ්ඩෙක්  අත් අඩංගුවට…

by editor
අගෝස්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

සංචාරක මගපෙන්වන්නෙකු ලෙස පෙනි සිටිමින්  ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක්  ගාල්ල නගරයේ පිහිටි වෙළදසැලක් වෙත කැඳවාගෙන ගොස්  මෙම විදේශිය කාන්තාවගේ  අත්බැගයේ තිබු උපැස් යුවළ ඇතුළු රුපියල් 98.500ක් වටිනා දේපල   සොරකම් කළ  පුද්ගලයකු ඊයේ (19) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  ගාල්ල කනම්පිටිය ප්‍ර දේශයේ පදිංචි 22 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු මත්කුඩුවලට ඇබ්බැහි වූ  පුද්ගලයෙක් බවද පොලිසිය පවසයි. 

මෙකි විදේශිය කාන්තාව  තම සැමියා සමග පසුගිය 12 වැනිදින මෙරටට පැමිණ ඇත.  මෙම යුවළ කොග්ගල ප්‍රදේශයේ පිහිටි  හෝටලයක රැඳීසිට ඇත. ඊයේ (19) පස්වරුවේ මොවුන් දෙදෙනා ගාල්ල නගරයට පැමිණ ඇත.  

සැකකරු සංචාරක මගපෙන්වන්නෙකු  බව කියමින්  මෙම විදේශිය යුවළ ගාල්ල නගරයේ පිහිටි වෙළදසැල් කිහිපයක් වෙත  කැඳවාගෙන ගොස් ඇත. මොවුන් භාණ්ඩ මිලදි ගැනිමෙන් පසු විදේශිය කාන්තාවගේ සැමියාට  කොණ්ඩය කැපිමට අවශ්‍ය නිසා ඔහු  කැකිරිබොක්ක ප්‍රදේශයේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ.‍ෙ

මේ අතරතුරේ විදේශිය කාන්තාව සැකකරු සමග ඇදුම් මැසිමේ  ස්ථානයකට ගොස්  ඇත. එහිදි සැකකරු විසින් විදේශිය කාන්තාවටද  නොපෙනෙන අයුරින් ඇයගේ අතබෑගය සොරකම් කරගෙන ගොස් තිබේ. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම  අත්බැගයේ ඩොලර් 50ක්  මෙරට මුදල් 51250 ක්, රුපියල් 37000ක් වටිනා උපැස් යුවළ   තිබි ඇත. සැකකරු  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබි  රුපියල් 15120ක්, හා  උපැස් යුවළ   සොයාගෙන ඇත.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. ගාල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති  ඩි.ජි.ආනන්ද   ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංගම බස් රථය ගාල් කිරීමට ත්‍රී රෝද රථය මදක් ඉවත් කරගන්නැයි කී නිසා බස් රථ රියදුරුට උල් ආයුධයකින් ඇනලා…

Next Post

සජබ නව සන්ධානයක් ගොඩනැගීමේ වැඩ අරඹයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.