සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔක්තොම්බර් 01 දා සිට පෙරාදෙණිය සරසවි සිසුන්ට අර්ධ කාලීන රැකියා…

by editor
සැප්තැම්බර් 13, 2022
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

ලංකාවෙ විශ්විද්‍යාල පද්ධතියේ මෙතෙක් නොවූ  ප්‍රවේශයක් ගනිමින් සරසවියේ අධ්‍යාපනය ලබන සෑම පීඨයකම ශිෂ්‍යයෙක් සඳහාම මාසයකට පැය 13ක  අර්ධ කාලීන රැකියා අවස්ථාවක් ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට පේරාදෙණිය සරසවිය කටයුතු කර ඇත.

පැයකට රුපියල් 350ක ගෙවීමක්  සහිතව    පේරාදෙණිය සරසවියේ සිසුන් 170ක් සඳහා පත්වීම් ලිපි ඔක්තොම්බර් 01 දා සිට ලබා දීමට සරසවි පරිපාලනය කටයුතු යොදා ඇත.

පේරාදෙණිය සරසවියේ  ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය මුල් වී ආරම්භ කර ඇති  මෙම ව්‍යාපෘතිය සඳහා මේ වනවිට සිසුන් 700ක් පමණ අයදුම් කර ඇතැයි පේරාදෙණිය සරසවියේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.ඩී. ළමාවංශ පැවසුවේය.

සරසවි ශිෂ්‍යයන් සමග ප්‍රමාණාත්මක සංවාදයක් ඇතිකරගැනීමෙන් පසු ඔවුන්ගේ අභිලාෂයන් ද හඳුනාගෙන මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබුවේ මේ වනවිට මතු වී ඇති සමාජ ආර්ථික පීඩනය සඳහා ප්‍රායෝගික පිළිතුරක් ලබා දීමට මෙන්ම පවුල් පරිසරයේ වර්ධනය වන ආර්ථික පීඩනයත් සමග සරසවි සිසුන් තුළ ඇති වී ඇති ආතතිය සමහන් කරගෙන ඵලදායී ජීවිත දැනුමක් ඔවුන්වෙත ලබා දීමේ අභිලාෂයෙන් බවත් මහාචාර්යවරයා කීවේය.

දැනට සරසවිය තුළ විවිධ අනධ්‍යන සේවා සැපයීම සහ අන්තර්ජාලය ඔස්සේ දැනුම හුවමාරුව  වෙනුවෙන් සිසුන්ට මෙම පත්වීම් ලබා දී ඇති අතර සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සේවා කුසලතා අත්දැකීම සම්බන්ධව සහතිකයක් සරසවිය මගින් නිකුත් කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි ඔහු පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කම්කරුවාගේ සුලු සේවකයාගේ සිට සාමාන්‍ය කාර්යාල පරිසරය හා ගැටෙමින් සේවා සපයන්නට සිදුවන මෙම ව්‍යෘපෘතිය දැනට සරසවිය තුළ අත්හදා බලන බවත් එහි  සාර්ථක අසාර්ථකත්වය මත ඉදිරියේ දී සරසවියෙන් පිට අන්තර්කාලීන රැකියා අවස්ථා සඳහා සිසුන් යොමු කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කළ හැකිදැයි තක්සේරු කරන බවත් උප කුලපතිවරයා කීවේය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්ය දිලීප් ද සිල්වා විසින් සිදුකරනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් බංග්ලාදේශයට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක්

Next Post

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව  සනත් නිශාන්තට සිතාසි නිකුත් කරනවා ද නැද්ද?. තීන්දුව 29 දා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.