බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එරෝෆ්ලොට් අවුල නිසා ලංකාව   රුසියාවෙන් ඉල්ලූ ඉන්ධන ණයත් අහිමි වෙයිද?

by editor
ජූනි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ සංචිත අර්බුදයක සිටින ශ්‍රි ලංකාව ඉන්ධන ලබා ගැනීම සඳහා ඉල්ලූ   ණය පහසුකටම    රුසියානු රජයෙන් සාධනීය  ප්‍රතිචාරයක් ලැබී   ඒ පිළිබඳව තාක්ෂණික කරුණු සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සැකෙසෙමින් තිබියදී රුසියානු එරෝෆ්ලෝට් ගුවන් යානයක් මෙරට රඳවා ගැනීම සිදුවුන බවත්,  ඒ හේතුවෙන් මේ සාකච්ඡා සම්බන්ධව යම් අකාරයක ප්‍රතිරෝධයක් ඇති විය හැකි බවත් රුසියාවේ හිටපු තානාපති  උදයංග වීරතුංග පැවසුවේය.

මේ සිද්ධිය නිසා  ශ්‍රි ලංකාව සහ රුසියාව අතර යම් රාජ්‍ය තාන්ත්‍රික් සිත් පළුදු වීමක් සිදුව ඇති බවත්  ඔහු පෙන්වා දුන්නේය.

හිටපු තානාපතිවරයා  පවසන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ඉන්ධන ආනයන ණය යෝජනා ක්‍රමයක්  සම්බන්ධයෙන්  මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේ තමන්ගේද මැදිහත්වීමෙන් රුසියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික මටටමේ ඉල්ලීමක් කළ බවය.

පසුගිය කාලය තුළ පැවැති කැලඹිලි  සහගත තත්ත්වය තුළ ඒ සම්බන්ධ කටයුතු ප්‍රමාද වුවද මේ වනවිට මෙම ණය පහසුකම ලබා ගැනීමට අවශ්‍ය  මූලික පියවර අප පසුකරමින් සිටින බව ද ඔහු කීවේය.

ලංකාසරට අදහස් දැක්වූ හිටපු රුසියානු තානාපති  වීරතුංග  පවසන්නේ  රුසියානු රජය මේ සම්බන්ධයෙන් එකඟතාව පළ කිරීමත් සමඟ එහි ඉදිරි කටයුතු කරගෙන යාමට සැලස්ම්වී  පැවති    බවය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහෙත්  එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීමත් සමඟ මතුවූ තත්ත්වය සමඟ මෙම ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡා මෙන්ම  මේ වනවිට ශ්‍රි ලංකාවට වැඩිම සංචාරක ආගමනයක් සිදුවන  රුසියාවෙන් ඉදිරියෙදී සංචාරකයන් පැමිණීම පිළිබඳවද බලාපොරොත්තු අත්හරින්නට සිදුවිය හැකි  බව ඔහු  කීවේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වමින්  උදයංග වීරතුංග මෙසේ ද පැවසීය.

“අපට අවශ්‍ය ඉන්ධන මේ මොහොත් ණය පදනමක් යටතේ ගැනීමයි අවශ්‍යතාව. හේතුව අප මුහුණ දී සිටින දැවන්ත විදේශ විනිමය අර්බුදය නිසා. මමත් මැදිහත් වෙලා පසුගිය කාලයේ රුසියානු  රජයෙන් යම් ණය සහනයක් මත ඉන්ධන ලබා ගැනීමෙ ඉල්ලීමක් කළා. එය කළේ රුසියානු අගමැතිවරයා වෙතයි. එයට හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබුණා. නමුත් පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළ යම් අඩාල වීමක් වුණත් ඊට අදාල පියවර ගැනෙමින් පවතනිවා.

එම ණය සම්බන්ධ තාක්ෂණික මටටමේ සාකච්ඡා ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීයි මෙම ගුවන් යනා අර්බුදය එන්නේ. පසුගිය මැයි 09 වැනිදා කලබල තත්ත්වයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තයට කීයක් හරි ගේන එකම කණ්ඩායම රුසියානු සංචාරකයන්. එම සිදුවීමෙන් පසුව පවා සංචාරකයන් හාර දහසකට ආසන්න ප්‍රමාණයක්   ශ්‍රි ලංකාවට පැමිණ තිබෙනවා. මෙම අර්බුදයක් සමඟ ඔවුන් පිළිබඳවත් පවතින බලාපොරොත්තු යම් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා “ යයි ඔහු මෙහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එරොෆ්ලොට් අවුල ගැන අගමැති රුසියාවට කරුණු කියයි!

Next Post

 දරු පැටවුන් අතර පැතිරී යන වෛරස් රෝගයට ප්‍රතිකාරයක් නෑ… ඉබේ හොඳ වෙන්න ඉඩ දෙන්න… 

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.