බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකම විසඳුම ආණ්ඩුව විසුරුවාහැර මැතිවරණයකට යෑමයි… මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

by editor
මැයි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ පාර්ලිමේන්තුවෙ ඇතිවුන සිද්ධියෙන් අනතුරුව ශ්‍රීලනිපය ඇතුළු සියලුම දේශපාලන පක්ෂ   ඩීල් එකක ඉන්න බව රටේ ජනතාව විශ්වාස කරන්නට පටන් ගත් බවත් දැන් ඇති එකම විසඳුම මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර හැකි අයුරකින් ඉක්මන් මැතිවරණයකට   යෑම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

පොහොට්ටුවෙ කුමන්ත්‍රණයට ස්වාධීන කණ්ඩායම සහ විපක්ෂය  හසුවන්නේ රටේ ප්‍රශ්නය සම්බන්ධ ප්‍රබුද්ධ සංවාදයක් විපක්ෂය තුළ  ගොඩනොනැගීම  නිසා බව ඔහු  කියයි.

ඊයේ සිද්ධියේ දී ස්වාධීන වූ කණ්ඩායම මෙන්ම විපක්ෂය ද සම්පූර්ණයෙන් වැරදි බව මහාචාර්යවරයා කීවේය.

“මුල් අවස්ථාව ගිලිහී ගියා… දැන් තියනවා දෙවැනි අවස්ථාව. ඒ තමයි විශ්වාසභංගය. ඒක සාර්ථක කරගන්න ආණ්ඩුවට විරුද්ධව ඉන්න 40 එක්ක කථා කරගන්න ඕන. ඒත් මේ තරම් ප්‍රශ්නයක් රටේ තිබෙද්දි  අද වෙනතෙක් ඒ සම්බන්ධව  විධිමත් සාකච්ඡාවක් පවත්වලා නෑ. ඒකෙ තියන කරුණු සාකච්ඡා කරලා නෑ.  මේ විශ්වාසභංගය ඉතාම සංවිධිතව මෙන්ම  ක්ෂණිකව ගෙනෙන්න ඕන එකක්.“

මේ මොන දේ කළත් තවත් සති දෙකක් තුනක් යනවා. එතකොට දැන් මේ තියන ප්‍රශ්නය දෙගුණ තුන්ගුණය වෙලා රටට දැනෙනවා. මේ ජරා ජීර්ණ දේශපාලනය ඇතුළෙ මොනවා කළත් වැඩක් නෑ කියන මතය දැන් රටට ගිහින් ඉවරයි.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

“තරුණ පිරිස් දැඩි ආවේගශීලීව විනාශකාරී තැනකට යොමුවෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. එහෙම තියෙද්දිත් මේ ඩීල් තවදුරටත් යනවා නම් ඒක කෙළවර වෙන්න තියෙන්නෙ මහා විනාශයකින්.  මේ වෙලාවෙ ආර්ථික අර්බුදය ඇතුළු ප්‍රශ්න ගණනාවක් තියනවා. ඒත් කළ යුතු එකම විකල්පය විදිහට ඉතිරිවෙලා තියෙන්නෙ ඉක්මන් ඡන්දයකට යෑම විතරයි. සම්පත් සොයාගෙන කෙසේ හෝ එය කළ යුතුයි. එසේ නොවුනහොත් රටේ මහා විනාශයක් වේවි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය ආර්ථික කඩා වැටීම වසංකිරීමට සමාජ ජාල ගිණුම් වාරණයක්

Next Post

කැබිනට් රැස්වීම උණුසුම්… කැබිනට් එකේ නැති මහින්දානන්දත් පැමිණේ.. යළිත් අගමැතිට අස්වෙන්න කියයි…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.