අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් රැස්වීම උණුසුම්… කැබිනට් එකේ නැති මහින්දානන්දත් පැමිණේ.. යළිත් අගමැතිට අස්වෙන්න කියයි…

by editor
මැයි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන    කැබිනට් අමාත්‍යවරුනගේ රැස්වීම  උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වේ.

මේ තත්වයට හේතු වී ඇත්තේ අග්‍රමාත්‍යවරයා ඉවත්වීම මේ අවස්ථාවේ ගත හැකි යහපත්ම තීන්දුව බව රමේෂ් පතිරණ දීර්ඝ පැහැදිලි කිරීමකින් පසු ප්‍රකාශ කර තිබේ.

මෙම කැබිනට් රැස්වීමට කැබිනට් ඇමතිවරයෙක් නොවන මහින්දානන්ද අලුත්ගමගේ ද සහභාගී වී සිටී. එය විශේෂත්වයකි.

රමේෂ් පතිරණ ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව මහින්දානන්ද අලුත්ගමගේත්, ප්‍රසන්න රණතුංගත් කරුණු දැක්වීමෙන් අනතුරුව විමලවීර දිසානායක පවසා ඇත්තේ අගමැතිවරයා ඉවත්වීම කිසිම තර්කාන්විත තීන්දුවක් නොවන බවය.

ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ආණ්ඩුවටම ඇති තිබෙන විරෝධයට අගමැතිවරයා පමණක් බිලිදීම දේශපාලනිකව සුදුසු නැති කටයුත්තක් බව විමලවීර දිසානායක දැඩිව පවසා තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා විමලවීර දිසානයක ඇමතිවරයාගේ කතාවට පටහැනිව සිය කරුණු දැක්වීම ඉදිරිපත් කර ඇති අතර අගමැතිවරයා ඉල්ලා අස්වීම මේ මොහොතේ සුදුසුම ක්‍රියා මාර්ගය බව දන්වා ඇති බව වාර්තා වේ .

මේ තත්ත්වය තුළ ඉල්ලා අසවන බවත්, යළිත් ඉල්ලා අස්නොවන බවත්, යළිත් කෙසේවත් ඉල්ලා අස්වන්නේ නැති බවත් කී  අගමැති මහින්ද රාජපක්ෂ  යළිත් ඉල්ලා අස්වීමට තීරණය කර සිය ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

මෙම තීරණය අද ගන්නවා ද නැද්ද එසේත් නැතිනම් පසුගිය අවස්ථාවල මෙන් එවැනි දෙයක් කතා වූයේ නැතැයි මග අරිනවා ද යන්න තවම පැහැදිලි නැත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකම විසඳුම ආණ්ඩුව විසුරුවාහැර මැතිවරණයකට යෑමයි… මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

Next Post

චින නව මිසයිලය නාවික බලය වෙනස් කරයිද ?

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.