අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ආර්ථික කඩා වැටීම වසංකිරීමට සමාජ ජාල ගිණුම් වාරණයක්

by Lankasara News
මැයි 6, 2022
in පුවත්
Wechat
Share on FacebookShare on Twitter

චීන සමාජ මාධ්‍ය විසින් එරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳපොල තත්ත්ව විශ්ලේෂණයන් කරනු ලබන්නකුගේ සමාජ ජාල ගිණුම් අක්‍රීය කිරීමට පියවරගෙන තිබේ.

මේවන විට චීන ආර්ථික තත්ත්වය යම්තාක් පසුබැසීමකට ලක්වීමත් සමඟ මෙම සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රීය කිරීමට පියවරගෙන ඇති බව බටහිර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ඉකුත් සති අන්තයේදී චීනය ප්‍රමඛ පෙළේ වෙළෙදපොල තත්ත්ව විශ්ලේෂඛයෙකු වන බොකොම් ඉන්ටර්නැෂලන් හී කළමානාකාර අධ්‍යක්ෂ හොනග් හාඕගේ වීචැට් ගිණුම අක්‍රීය කිරීමට පියවරගෙන ඇත.

මෙලෙස හාඕගේ ගිණුම අක්‍රිය කිරීමට පියවරගෙන ඇත්තේ ඔහු විසින් පසුගිය සමයේදී චීනයේ ප්‍රාග්ධනය පිටත ගලායාම ඉහළගොස් ඇති බවත් එමගින් චීනයේ කොටස් වළෙඳපොලට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවට සඳහන් කිරීමත් සමඟයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ සම්බන්ධයෙන් වීචැට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ හාඕගේ ගිණුම අක්‍රිය කළ බවත් එය භාවිතා කිරීම වාරණය කර ඇති බවයි. එහිදී එම නිවේදනයේ වැඩිදුරත් පවසා ඇත්තේ හාඕ විසින් රජයේ නීති උල්ලංඝණ කරමින් කටයුතු කර ඇති බවත්ය. කෙසේ වෙතත් ඔහු කවර ආකරයෙන් නීති උල්ලංඝණය කර ඇති බවද යන්න එහි සඳහන්ව නොමැත.

මේ අතර හාඕගේ වීචැට් ගිණුමට අමතරව ලක්ෂ තිහයක පමණ අනුගාමිකයින් පිරිසක් සිටි වෙයිබෝ ගිණුමද අක්‍රිය වී ඇති බවද වාර්තාවේ.

පසුගිය කාලය තුලදී චීනය විසින් එරට තුල කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ග එරට ආර්ථිකටය දැඩි ලෙස බලපා තිබේ. එහිදී එරට නිෂ්පාදන අංශයේ සීඝ්‍ර පහළයාමක් පෙන්නුම් කරනු ලබන අතර එය මෑත කාලයෙදී නිකුත් වූ දත්ත මගින්ද අනාවරණය වේ.

ඒ අනුව මේවන විට රට ආයෝජනය කළ ඇතැම් විදේස් ආයෝජකයින් චීනයෙන් ඉවත්ව යාමේ තත්ත්වයක්ද නිර්මාණය වී ඇති අතර රුසියාව සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යාමත් සමඟ යම් අයහපත් බලපෑමක් ඇතිවිමට ඇති අවධානමද මෙම ආර්ථික පසුබෑමට හේතුවී තිබේ.

කෙසේ වෙතත් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වීමත් සමඟම චීනය එරට සාමාජ ජාල මාධ්‍ය වාරණය ඉහළ දැමූ අතර රුසියානු ආක්‍රමාණය විවේචනය කරන්නන් දැඩි පාලනයකට යටත් කිරීමටද එහිදී චීන රජය විසින් පියවරගෙන තිබිණි.

Share69Tweet43
Previous Post

සියඹලාපිටිය යළිත් නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස් වේ…

Next Post

එකම විසඳුම ආණ්ඩුව විසුරුවාහැර මැතිවරණයකට යෑමයි… මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.