බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එංගලන්තයේ හා වේල්සයේ ක්‍රිස්තියානුවන් අඩු වේ

by Lankasara News
නොවැම්බර් 30, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in පුවත්
church
Share on FacebookShare on Twitter

එංගලන්තයේ හා වේල්සයේ සිදු කරන ලද ජනගහණය වාර්තාවකින් පළමු වතාවට එංගලන්තයේ හා වේල්සයේ අඩකටත් අඩු සංඛ්‍යාවක් තමන් ක්‍රිස්තියානුවන් බව පවසා ඇතැයි ‘ද සෙන්සස් 2021’ වාර්තාව හෙළිදරව් කරයි.

ප්‍රතිශතයක් ලෙස ගත් කළ තමන් ක්‍රිස්තියානි බව පැවසූ පුද්ගලයින් සංඛ්‍යාව සීයට 46.2ක් බවත් ආගමක් රහිත බව ප්‍රකාශ කළ සංඛ්‍යාව 37.2 % ක් බවත් එම අවසන් වාර්තාව හෙළිදරව් කර තිබේ. 2011 වසරේ 4.9%ක් ලෙස වාර්තා වූ මුස්ලිම් ආගමිකයින් සංඛ්‍යාව පසුගිය වසරේදී සීයට 6.5ක් වී තිබේ.

මෙම වාර්තාව සකස් කිරීමේදී ජනතාවගෙන්, ඔවුන්ගේ ආගමික විශ්වාසය හෝ ආගම කුමක්දැයි විමසනු වෙනුවට ආගම ගැන පුළුල් ප්‍රශ්න විමසා තිබිණි.

“ආගමක් නෑ කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන්ට විශ්වාසයක් නෑ කියන එක නෙමෙයි..” ජනතාවගේ පිළිතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලන්ඩන් හි ‘කින්ග්ස් විද්‍යාලයේ ආචාර්ය ලින්ඩා වුඩ්හෙඩ් පවසයි.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

‘ද සෙන්සස් 2011’ වාර්තාව මඟින් ජනතාවගෙන් ඔවුන්ගේ ජාතිය හෝ අයත් වන ජනවාර්ගික කණ්ඩායම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර තිබිණි. එහිදී එංගලන්තයේ හා වේල්සයේ පදිංචිකරුවන්ගේ 81.7% ක් සුදු ජාතිකයින් වූ අතර එය දශකයට පෙර පැවති 86.0 වඩා අඩු වීමක් බව එම වාර්තාව පෙන්වා දෙයි.

එලෙසම එම රටවල් වල සම්පූර්ණ ජනගහණයෙන් 74.4 % ක් සුදු ජාතිකයින් සේම ඉංග්‍රීසි, වෙල්ෂ්, ස්කෝටිෂ්, උතුරු ඉරිෂ් හා බ්‍රිතාන්‍ය ලෙස හඳුනාගෙන තිබිණි. මීට අමතරව වඩාත් පොදු ජනවාර්ගික කණ්ඩායම වූයේ ආසියානු, ආසියානු බ්‍රිතාන්‍ය හෝ ආසියානු වෙල්ෂ් ය. එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 9.3% කි. ජනගහණයෙන් 2.5% ක් කළු, කළු බ්‍රිතාන්‍ය, කළු වෙල්ස, කැරිබියන් හෝ අප්‍රිකානුවන් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

Share69Tweet43
Previous Post

තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතාට සහ බොරැල්ලේ සිරිසුමන හිමිට ඇප..

Next Post

පිට පිට 08වන වතාවටත් සාමාන්‍ය පෙළ ඉහළම සමත්වීමේ ප්‍රතිශතය දකුණු පළාත වාර්තා කරයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.