බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ඝෝෂකයින් පිරිසකට මැදි වූ පොහොට්ටු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල වෙඩි තබාගෙන සියදිවි නසා ගනී….

by editor
මැයි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අගමැතිවරයාට ධුරයේ රැඳී සිටින්නට ඉල්ලා අරලියගහමන්දිරයේ කැරැල්ලට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති  අතුකොරල සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ගෝඨාගෝගමට පහරදුන් සිද්ධියෙන් අනතුරුව ඔහු සිය ආරක්ෂකයින් පිරිසත් සමග පැමිණෙමින් සිටිය දී නිට්ටඹුව නගරයේ  නුවරපාර හරස්කමින් සිදුකරමින් තිබූ උද්ඝෝෂණයකට කොටු වී තිබේ.

එහිදී විරෝධතාකරුවන්  ඔහු පැමිණි රථය වටකරගෙන ඇත. මේ අවස්ථාවේ දී මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයින්   උද්ඝෝෂකයින්ට වෙඩි තබා තිබේ.

දෙදෙනෙක් වෙඩි වැදී තුවාල වී ඇත. මේ සමගම වඩාත් කුපිත වූ උද්ඝෝෂකයින්ගෙන් ගැලවුනු මන්ත්‍රීවරයා නිට්ටඹුව නගරයේ ප්‍රධාන ඇඟලුම් ආයතනයක්වන නිහාල් පැෂන්ස් වෙත දිවගොස් සැඟවී තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

උද්ඝෝෂකයින්ගෙන් බේරීමට  මන්ත්‍රීවරයාගේ රියදුරාත්  එළියට පැන තිබේ. . මේ අවස්ථාවේ දී භීතියට සහ කලබලයට පත් වී සිටි මන්ත්‍රීවරයා සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇත. ඔහුගේ රියදුරා ද සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.

රියදුරාගේ සහ මන්ත්‍රීවරයාගේ සිරුරු

ඔවුන දෙදෙනාගේම සිරුරු  තවමත් නිහාල් පැෂන්ස් ආයතනය අසල තිබේ.

ප්‍රහාරයට  ලක් වුණු රියදුරා ද මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. වෙඩි වැදුණු  උද්ඝෝෂකයින් දෙදෙනෙක්  බරපතල තත්වයෙන් වතුපිටිවල රොහලේ ප්‍රතිකාර ගනිමින් හිඳී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අප්පච්චිට ඉන්න කියන්න ගිය අය පිළිගන්න අධිවේගියේ පින්නදූව පිවිසුම අසල…

Next Post

ගොල් ෆේස් එකට හන්න ආපු රජ්‍ය ඇමති සනත් නිශාන්තගේ නිවසට ප්‍රහාරයක්

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.