අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොල් ෆේස් එකට හන්න ආපු රජ්‍ය ඇමති සනත් නිශාන්තගේ නිවසට ප්‍රහාරයක්

by Lankasara News
මැයි 9, 2022
in පුවත්
Sanath Nishantha
Share on FacebookShare on Twitter

ගාලුමුවදොර සාමාකමී විරෝධතාකරුවන්ට ප්‍රහාරයට එල්ල කිරීමට පැමිණි බවට සදහන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සන්ත නිශාන්ත මහතාගේ නිවසට සහ ඔහුගේ කාර්යාලය පහරදීමක් එල්ලවී තිබේ.

එහිදී මන්ත්‍රීවරයාගේ වාහන ඇතුළු දේපල වලට දැඩිලෙස හානි සිදුව ඇති අතර ඔහුගේ නිවස අසලට දෙදහසකට අධික පිරිසක් පැමිණ ඇති බවද වාර්තාවේ.

මේ අතර හිටපු අග්‍රාමත්‍ය මහින්ද රාජපක මහතාට සහය පළකිරීමට අරලියගහමන්දිරයට පැමිණ පිරිසට විශාල වශයෙන් මත්පැන් ලබාදී ඇති බවටද වාර්තාවේ.

ඒඅනුම මීරිගමදී පහරදීමකට ලක්වූ සුඛෝපභෝගී මොටර් රථයක තිබී මත්පැන් බෝතල් රැසක් සොයා ගැනීමටද හැකිව ඇති අතර එම මත්පැන් ගෝඨාගෝගමට පහරදීමට පැමිණ පිරිසට ලබාදීමට ගෙන එන ලද මත්පැන් බවද වාර්තාවේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කාර්යාලවලට සහ නිවාස වලට පහර දෙයි.

කුරුණෑගල පිහිටි මහන්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලය ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් රැසකගේ කාර්යාල හා නිවාස වලට පහරදීම් වාර්තාවේ.

ඒ අනුව මේ වන විට මොරටුව නගරාධිපති සමන්ලාල් ගේ නිවසටත් ප්‍රකෝපයට පත් ජනතාව පහරදී ගිනි තබා ඇතැයි වාර්තා වේ.

මේ අතර කුරුණෑගල නගරාධිපති වරයාගේ මෝටර් රථයට ද නිට්ටඹුව ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබේ

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරසිරි අතුකෝරල ගමන් ගත් වාහනය හා පහරදීමකට ලක්වී ඇති අතර එහිදී වෙඩි තැබීමක් සිදු වී පුද්ගලයින් තිදෙනකු රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවිත් තිබුණද ජනතාව මාර්ග අසලට පැමිණ සිය විරෝධතාව පළ කරමින් සිටින අතර ඇතැමුන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සිය සතුට පළ කරමින් රතිඤ්ඤා දැල්වීමට දැක ගැනීමට හැකියාව ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උද්ඝෝෂකයින් පිරිසකට මැදි වූ පොහොට්ටු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල වෙඩි තබාගෙන සියදිවි නසා ගනී….

Next Post

කපුටෙක් මරා තට්ටක් එල්ලන්නට රටට ගිනි තැබූ ජොනීට වෙච්චි දේ… විරෝධතාකරුවෝ නිවාසය කාර්යාලය ගිනි තබා අලු කරයි…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.