ලලිත් චාමින්ද –
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන නිර්පාක්ෂික අරගලභුමියට මැර ප්‍රහාරය එල්ලකල පිරිස් පැමිණතෙක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසල විශාල පිරිසක් රෝද බැදගෙන සිටිති.
අගමැතිවරයාට සහාය දැක්විම සදහා අධිවේගි මාර්ගය හරහා බස්රථවලින් ගිය පොදුජන පෙරමුණේ ක්‍රියාකාරින් එනතෙක් මොවුන් විවිධ සටන්පාඨ කියමින් පින්නදුව පිවිසුම අසල අද (09) පස්වරුවේ සිට රෝදබැදගෙන සිටිති.