සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උත්සව සමයේ දි කුකුළු මස් මිල අඩුවන බව සත්ත්ව නිශ්පාදකයෝ සහතික කර කියති!

by editor
අප්‍රේල් 2, 2024
in පුවත්
Raw-Chicken
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

එළැඹෙන  උත්සව  සමයේදී කුකුල් මස් මිල  විශාල පහත වැටීමක් සිදුවන බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර   පවසයි .

මේ වන විටද කුකුළු මස් මිල  සැලකිය යුතු මට්ටමින් පහළ වැටි ඇති බවත් එම තත්ත්වය තවත් වැඩිවෙමින් එළඹෙන සිංහල අවුරුදු සමයේදී කුකුළු මස් මිලහි විශාල මිල අඩු වීමක්   අනිවාර්යයෙන්ම සිදුවන බව ඔහු කියා සිටි  .

ඒ අනුව උත්සව සමයේදී සම රහිත ශීත නොකළ කුකුල් මස් කිලෝවක්, රුපියල් 1150ත් 1250 අතර , සම සහිත  ශීත  නොකල මස් කිලෝවක්  රුපියල් 1000ත්1050 අතර මිලකට හා සම සහිත ශීත කළ කුකුල් මස් කිලෝවක් රුපියල් 950 ත් 1050 ත්අතර මිලකට පාරිභෝගික ජනතාවට මිලදී ගත හැකි බවද සභාපතිවරයා කියයි.

මේ වන විට දිනකට මෙට්‍රික් ටොන් 550ක් 600ත් අතර  කුකුළු මස් නිෂ්පාදනයක්  අතිරික්තයක්ද සහිතව සිදු වන බවත් ඉදිරි උත්සව සමයේදී කිසිදු අයුරකින් කුකුල් මස් හිඟයක් හෝ මිල ඉහළ යාමක් සිදු නොවන බව ස්ථිර බවත් සභාපතිවරයා පැවසීය  .

එසේම සෑම කුකුළු ගොවි  පොලක්ම සතුන්ගෙන් පිරී ඉතිරී ඇති බවත් වෙළඳ පොළට කිසිදු ප්‍රමාදයකින් තොරව  කුකුළු මස් සැපයීම කරන ලෙසත්  මස් තොග තබාගෙන සිටීමෙන් අමාරුවේ නොවැටෙන ලෙසත් තම සංගමය සියලුම  මස් නිෂ්පාදකයින්ට දැනුම් දී ඇති බවද  හෙතෙම අවධාරණය කළේය  .

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ අතර ඌරු මස් නිෂ්පාදනයද  තුළද විශාල වැඩිවීමක් සිදුවී ඇති බව පවසන  අජිත් ගුණසේකර  ඉදිරි උත්සව සමය තුළ ඌරු මස් මිලද පහත වැටී ඌරු මස් කිලෝවක් රුපියල් 1500ක වැනි මිලකට පාරිභෝගික ජනතාවට මිලදී ගත හැකි බවද    වැඩිදුරටත් පැවසීය  .

Tags: නවතම
Share69Tweet43
Previous Post

 දිඹුලාගලින් හමුවන ලංකාවේ ලොකුම සෙල්ලිපිය ලෝකයේ නවීන තාක්ෂණය යොදාගෙන නැවත කියවීම අරඹයි!

Next Post

ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 320යි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.