බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උගතුන් කොපමණ හිටියත් ඔවුන්ට මනුෂ්‍යත්වයක් හා හදවතක් නැති බව පෙනෙන්නෙ රටේ රාජ්‍ය සේවයෙන් – මහනුවර දිස්ත්‍රික් ලේකම්!

by editor
පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බුද්ධිමතුන් උගතුන් රටේ කොපමණ හිටියත් ඒ කිසිවකුටත් මනුෂ්‍යත්වයක් හෝ හදවතක් නැති බව සමාජය දුටු විට පෙනෙන්නට තිබෙන බවත් මේ තත්ත්වය ඉතා හොඳින්  පිළිබිඹු වන්නේ රාජ්‍ය සේවය තුළින් බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්  පැවසුවේය.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ  “මහනුවර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ මධ්‍යම පළාත් අන්තර් ආගමික සමුළුව අද 21 පෙරවරුවේ ගැටඹේ okray හෝටලයේ දී  පැවැත්වෙන අවස්ථාවේ දී ය.

මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමි, රදගුරුවරුන්වන    නිශාන්ත ප්‍රනාන්දු සහ කුමාර ඉලංගසිංහ, මවුලවි ෆසුල් රහුමාන්   සහ ආචාර්ය බ්‍රහ්ම සිරි නන්ද කුමාර කුරුක්කල් තුමා ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ආරම්භ විය.

එහිදී වැඩිදුරටත් කතා කළ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ ද කීවේය.

“සේවාවක් ලබාගැනීමට මහජනතාව තමන් වෙතට ආ විට රාජ්‍ය සේවකයා තමන්ගෙ පීඩාව ජනතාව වෙත මුදා හරිනවා. සේවාවක් ලබාදීමට නොහැකි නම් ඒ බව සිනහමුසු මුහුණින් අවබෝධයෙන් ජනතාවට තේරුම් කර දීමට රාජ්‍ය සේවකයා දැනගත යුතුයි. නමුත් සිදුවන්නේ තම තමන්ගේ විඩාව විවිධාකාරයෙන් සාමාන්‍ය ජනතාව වෙත මුදා හැරීමයි. එවැනි තත්ත්වයක් මත ජනතාව රාජ්‍ය සේවය පිළිබඳ ඇති විශ්වාසය නැති කර ගන්නවා.”

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“ඇදහිලි පිළිගැනී කොපමණ තිබුණත් ඒ සියල්ල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම ඒ පිළිවෙත් මනුස්සයෙක්ගේ හදවතේ නැතිනම් එය කිසිසේත්ම වැඩක් වන්නේ නෑ.  ළමා දින වැඩිහිටි දින කාන්තා දින දිනකට සීමා කරමින් මුදල් වැය කරමින් මේ සැමරුම් උත්සව වැඩසටහන් කොතෙක් පැවැත් වුවත් මේ හරහා ජනතාවට දැනෙන සේවයක් සිද්ධ වෙන්නේ නැත්නම් ජනතාවගේ ගැටලුවලට පිළිතුරක් ලැබෙන්නේ නැතිනම් එයින් පලක් වන්නේ නැහැ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා වහන්සේට අපහාස කළ සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව සමාව ගනී… නඩුව අහවරයි!

Next Post

ලංකාවේ ප්‍රකට කිඹුලාවල වීදී ආහාර කඩවලට සිදුවන්නේ කුමක් ද?…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.