fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනයේ 13ක් මරුට

කාන්තාවන් 6ක් - ළමුන් 4ක් ඒ අතර

by Lanka Sara Editor
මැයි 9, 2023
in පුවත්
436 4
Share on FacebookShare on Twitter

ගාසා තීරයට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමී සංවිධානයේ අණදෙන නිලධාරීන් තිදෙනෙකු ඇතුළු පලස්තීන ජාතිකයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පලස්තීන සෞඛ්‍ය නිලධාරිය කු පැවසුවේ මියගිය අය අතර කාන්තාවන් හය දෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු සිටින බවයි. තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇත.

ඊශ්‍රායලය ප්‍රකාශ කළේ තම පුරවැසියන්ට තර්ජනයක් වන සටන්කාමීන් ඉලක්ක කර මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවයි.

ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය පළිගැනීමට ප්‍රතිඥා දී ඇති අතර ගාසා තීරයේ සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊශ්‍රායල නිලධාරීන් දින කිහිපයක් සටන් සඳහා සූදානම් වෙමින් සිටින බව පැවසේ.

RelatedPosts

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

(බීබීසී)

Tags: නවතම
Share70Tweet44
Previous Post

ගුවන් ගමන් පාලකවරයෙක් හදන්න අවුරුදු 10ක් යනවා… සේවය හැර යන පළපුරුදු නිලධාරීන් නවත්වා නොගෙන අලුතින් 50ක් බඳවා ගැනීම විඳුම නෙමෙයි!

Next Post

නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු ගැන සොයන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

Related Posts

ranil
පුවත්

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ජූනි 7, 2023
wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
Next Post

නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු ගැන සොයන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ranil

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

by editor
ජූනි 7, 2023
0

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!
  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist