බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලය මාස 22ක් තුළ ගාසා තීරයේ මාධ්‍ය වේදීන් 270ක් මරා දමලා…

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාස 22ක යුද්ධයකදී ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 270කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව අල් ජසීරා වාර්තා කරයි.

එය දළ වශයෙන් සෑම මසකම මාධ්‍යවේදීන් 13 දෙනෙකු පමණ ප්‍රමාණයක් බව එම පුවත් ඒජන්සිය පෙන්වා දෙන්නේ 2022 දී අල්ලා ගත් බටහිර ඉවුරේදී ඊශ්‍රායල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කරන ලද අල් ජසීරා මාධ්‍යවේදිනියක වන ෂිරීන් අබු අක්ලේගේ නමින් නම් කරන ලද නිරීක්ෂණ වෙබ් අඩවියක් වන ෂිරීන්.පී.එස් විසින් කරන ලද විමර්ශන සංඛ්‍යාලේඛනයකට අනුවය.

මෙම සංඛ්‍යාලේඛනයෙන් වඩාත් පැහැදිලි වන්නේ, වටලනු ලැබූ ප්‍රදේශයට ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළුවීම ඊශ්‍රායලය විසින් තහනම් කර ඇති අවස්ථාවක ගාසා තීරයේ හඬ අහිමි වෙමින් පවතින බව යැයි අල් ජසීරා කියයි.

2023 ඔක්තෝබර් 7 වන දින සිට මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ ඔවුන් රඳවා තබා ගැනීම ඇතුළු විභව යුද අපරාධ ලේඛනගත කිරීමට හේතු වන ප්‍රවෘත්තිවල හිස් තැනක් නිර්මාණය කර ඇති බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) පවසා තිබේ.

ජුනි මාසයේදී, දේශ සීමා රහිත මාධ්‍ය කරුවන් (RSF), මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) සහ ප්‍රවෘත්ති සංවිධාන විවෘත ලිපියකින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ගාසා තීරයෙන් පිටත වාර්තාකරුවන් විසින් විශ්වාසය තබා ඇති බොහෝ පලස්තීන මාධ්‍යවේදීන් තර්ජන රාශියකට මුහුණ දී ඇති බවය. බොහෝ දෙනෙක් නිරන්තරව ජීවිත තර්ජනයට ලක් වී ඇති බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඊශ්‍රායලය තමන් ජාත්‍යන්තරව හෙළා දැකීම නොතකා, මාධ්‍යවේදීන් ඉලක්ක කර ගැනීම සිට අඛණ්ඩව සිදුකරන බව එම සංවිධාන හෙළිදරවු කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මෙසේ පැවසීය: “ඊශ්‍රායලය මාධ්‍යවේදීන් ඝාතනය කරනවා පමණක් නොව, ජන සංහාරය පිළිබඳ ලේඛනගත කිරීම වැළැක්වීම මගින් මාධ්‍ය කලාවටම පහර දෙයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

චාවකච්චේරියෙන් කෝටි 07ක කේරල ගංජා අල්ලයි!

Next Post

NPP මහත්තුරුනි… මෙහෙම ගියොත් බබිත් සුන්… බබීගේ අම්මත් සුන්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.