සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තුනට දෙදරයි!

by editor
දෙසැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) මධ්‍යම කාරක සභාව වවුනියාවේදී පැවැත්වීමට කළින් සූදානම් කොට තිබූ නමුත් එම සමුළුව ත්‍රීකුණාමළයේදී පැවැත්වීමට 18 දා තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මධ්‍යම කාරක සභා  සාමාජිකයෝ මත තුනකට බෙදී සිටියි. 

මධ්‍යම කාරක සභා රැස්වීම 2024 ජනවාරි මස 21 වෙනි දින ත්‍රිකුණාමළයේදී පවත්වා පක්ෂය සඳහා නව නායකයෙකු තෝරා පත් කර ගන්නා බවත් පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව 26 දා රැස්වී ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ 17 වෙනි සංවත්සරය ජනවාරී මස 27 හා 28 යන දිනයන්හිදී ත්‍රීකුණාමළයේදී  පැවැත්වීමටත් තීරණය කළ බව එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  මාධ්‍ය හමුවේ කියා සිටියේය.

නමුත් පක්ෂයේ කාරක සභා සාමාජිකත්වය    කියා සිටින්නේ  පක්ෂයේ නායකයා තේරීමට මෙතෙක් කිසිදු දිනක ඡන්දයක් පැවැත්වීමක් සිදු කොට නොතිබියදී මෙවර පමණක් ඡන්දයක් පැවැත්වීමට කටයුතු කිරීම නිසා පක්ෂය තුළ අභ්‍යන්තරිකව ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.

පක්ෂය සඳහා   නායකයෙකු තෝරා ගැනීම සදහා සාකච්ඡා මාර්ගයෙන් තීරණයක් ගැනීමට තවමත් ඉඩකඩ තිබෙන බව පවසන එම මන්ත්‍රීවරු කියා සිටින්නේ පක්ෂයේ දෙතුන් දෙනෙකුගේ බල තණ්හාව නිසා පක්ෂයම විනාශ වී යමින් පවතින බවය. 

දැනටමත් පක්ෂයේ නායකත්වය සදහා නම් තුනක් යෝජනා වී අති බව පෙන්වා දෙන එම මන්ත්‍රීවරු ඡන්දය ආසන්න වන විට මේ තත්ත්වය තවත් වෙනස් විය හැකි බවද සඳහන් කොට සිටියි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ත්‍රීකුණාමළය ශාඛාවට  තැනක් ලැබී නොමැති බවටත් පක්ෂයට උදව් උපකාර කළ විශාල පිරිසක් නොසලකා හැර ඇති බවටත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා විශාල චෝදනාවක් එල්ල කිරීමෙන් පසුව ඔවුන් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ත්‍රීකුණමළයේ පැවැත්වීමට තීරණය කොට ඇති බවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු චෝදනා කොට සිටිති. 

ඔවුන් කියා සිටින්නේ මේ අවස්ථාවේදී පක්ෂයේ පුද්ගලයින් සැනසවීම නොව පක්ෂයේ ස්ථාවරත්වයක් ඇති කොට රජය සමග සාකච්ඡා කොට දෙමළ ජනයාගේ  අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ධීවර සංස්ථාව ශීතාගාර  තුළ ගල් කර සිලෝන් ෆිෂ් මාර්කට් සමාගම – පෑලියගොඩ දී ගහපු ගේම..

Next Post

මනම්පිටිය මහවැලි ගඟේ නව වැලි මංකඩ 26ක්  දේශපාලන හිතවතුන්ට… භූමි පරීක්ෂාවට පැමිණි පිරිස් ප්‍රදේශවාසීන්ගේ  විරෝධතා මැද පලා යති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.