සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ කැබිනට් එකේ ඉන්නා මහ මොළකරු සම්බන්ධව නීතිය ක්‍රියාත්මකවන තුරු අපි දැඩි විමසිල්ලෙන්… GMOA කියයි!

by editor
ජනවාරි 6, 2024
in පුවත්
Haritha-A
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් උසාවියේ දී  සදහන් කළ, කැබිනට්ටුවේ සිටිනවා යැයි කියු  මහමොළකරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන තුරු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඒ සදහා අවශ්‍යකරන බලපෑම්  කරන බවත්  සංගමයේ ලේකම් වෛද්‍ය හරිත  අලුත්ගේ පවසා සිටියි.

මෙම වංචාව සම්බන්ධයෙන්  නිලධාරින් පමණක් දංගෙඩියට ගෙනගොස් මේ ප්‍රශ්නය විසදිය හැකිද යන්න ගැටලුවක් වී ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි. 

 මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, නියෝජ්‍ය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් ඇතුලු නිලධාරීන් ගණනාවක් අත් අඩංගුවට ගෙන ඇතැයිද මෙසේ චෝදනාවන්ට ලක්වූ පිරිස අත්අඩංගුවට ගැනීම වරදක් නොමැති නමුත් එය මෙම ප්‍රශ්නයට විසඳුම නොවන බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියයි.

සෞඛ්‍ය ලේකම්වරයා උසාවියේ හෙළිදරව් කළ කාරණා සහ සමාජ මාධ්‍යයෙන්   හෙලිදරව් වූ කාරණාවන්ට අනුව දේශපාලන අධිකාරිය ඇඟිල්ල දිගුවී ඇති මොහොතක ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන කාපට්එක යට සඟවා මෙම ප්‍රශ්නයට විසදුමක් සෙවිය නොහැකි බව හෙතෙම පෙන්වාදේ.

 ඉමියුනොග්ලොබියුලින් වංචාවට සම්බන්ධ සියලුම දෙනාගේ තරාතිරම නොබලා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන ලෙසත් එසේ වුවහොත් පමණක් මේ රට නිවැරදි දිශාන්තියට ගමන් කළ හැකිවනු ඇති බවත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිසිලියන් තේ කර්මාන්තශාලාව 2023දී කොළඹ තේ වෙන්දේසියේ ඉහළම අලෙවිය වාර්තා කරයි!

Next Post

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු එක්දින  තරගය සේදෙයි… මෙහෙම ගියොත් දසුන්ගේ ඉරණමත් විසඳෙයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.