සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන් පාකිස්ථාන රජයට සහය පලකරන්නන්ට දේශ ද්‍රෝහී ලේබලය අලවයි

by Lankasara News
ඔක්තෝබර් 16, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් විසින් දැඩි බරපතල දේශාපාලන වෝදනාවක් එරට දේශපාලඥයින් වෙත පසුගියදා එල්ල කරනු ලැබීය.
ඒ අනුව හිටපු අග්‍රාමත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වත්මන පාකිස්තාන පාලකයින් විසින් ජාතික සංහිඳියා ආඥාපනත යොදාගෙන් තමන් වෙත දේශපාලඥයින්ගේ සහය ලබාගැනිම සිදුකරන බවයි. මේ හේතුවෙන් ජාතික සංහිඳියා ආඥාපනත හේතුවෙන් වර්තමාන පාලනයට සහය දක්වන සියලුමදෙනා දේශ ද්‍රෝහීන් බවයි.

එබැවින් තමන් සහ තම පක්ෂය විසින් පාකිස්ථානය තුල සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපති කිරීමට කැපවී කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර ඉම්රාන් ඛාන් විසින් එරට මැතිවරණ කොමසාරිස්වරයාටද දැඩි චෝදනාවක් එල්ල කර ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොමසාරිස්වරයා විසින් වර්ථමාන පාලනයට හිතවාදීව අතුරු මැතිවරණයන් පැවැත්වීමට කටයුතු කරනු ලැබ ඇති බවත්ය.

ඒ අනුව හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් පෙන්වා දී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් එළැඹෙන අතුරු මැතිවරණයේදී ඉතා දූෂිතක කටයුතු කරනු ඇති බවත් ව්‍යාජ ඡන්ද 10,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් වර්ථමාන පාලනය පක්ෂයට ලැබෙනු ඇති බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් තමන් සෑම විටම ඉතා ස්වාධීනව මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ බවත් තම පාලන කාලය තුලදී දූෂණය මර්ධනය කිරීමට කැපවී කටයුතු කළ බවද හෙතෙම පෙන්වා දී ඇත. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කිසිම ආකාරයකින් හෝ වංචා දූෂණ සිදු නොකළ බැවින් හිටපු අග්‍රාමත්‍යවරයා මෙන් ලන්ඩනය වෙත පලා යාමට සිදු නොවූ බවයි.

Share69Tweet43
Previous Post

අත්තනෝමතික සහල් ආනයනයෙන් වී ගොවිතැන  වළපල්ලට… කුඩා පරිමාණයේ  සහල් නිශ්පාදකයෝ හෙළි කරති…

Next Post

ඉන්දිය මුදල් අමාත්‍යවරිය විශේෂ මෙහෙයුමක

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.