සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන් පාකිස්ථානය සහ ඇමරිකාව අතර ගෞරවනීය සම්බන්ධාවක් ඉල්ලයි

by Lankasara News
නොවැම්බර් 21, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

ඉන්දියාව සමග පවත්වන සමීප සහ ගෞරවනීය සබඳතාවයට සමාන සබදතාවයක් පාකිස්ථානය සමඟද ඇමරිකා එක්සත් ජනපදය පවත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව පාකිස්ථානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.

හිටපු ජනාධිපතිවරයා සිය අපෙක්ෂාව මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රමුඛ පෙළේ මූල්‍ය පුවත්පතක් වන ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත් පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් අවස්ථාවේදීය.

“මට මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ඉන්දියාව වැනි එක්සත් ජනපදය සමඟ ගෞරවනීය සම්බන්ධතාවයක්. ඉන්දියාවට එක්සත් ජනපදය සමඟ ඉතා ගෞරවනීය සම්බන්ධතාවයක් ඇත,” යනුවෙන් පාකිස්ථානයේ හිටපු ටෙස්ට් නායකයා පැවසීය.

පවතින යුද්ධය නොතකා රුසියානු තෙල් ආනයනය කිරීමට ඉන්දියාව ගත් තීරණය උපුටා දක්වමින් ඛාන් පැවසුවේ ඉන්දියාව එක්සත් ජනපදයට “නැහැ” යනුවෙන් පැවසීමට කටයුතු කරන බවත් එහිදී සිය ජනතාවට ප්‍රමුඛත්වය දෙන බවත්ය. පාකිස්තානයද එක්සත් ජනපදය සමඟ හවුල්කරුවන් වීමට අපේක්ෂා කරන අතරම එහිදී ඔවුන්ට “එපා, බැහැ, කීමට ඉඩ දිය යුතු” අවස්ථා තිබිය යුතු බවද ඔහු පැවසීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී පාකිස්ථානයේ හිටපු අග්‍රාමත්‍යවරයා විසින් එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර පවතින සම්බන්ධතාවය හුදෙක් ස්වාමියා සහ සේවකයා අතර පවතින්නා වූ සම්බන්ධතාවයකට සමාන බවද පෙන්වා දෙනු ලැබ තිබීමද විශේෂත්වයකි.

‟ඇත්තටම වොෂින්ටන් පාලනය සහ ඉස්ලාමාබාද් පාලනය අතර පැවති සම්බන්ධතාවය ස්වාමියා සහ සේවකයා වගේයි ඇතැම්විට එය ඊටත් එහා ගියා ස්වාමියා සහ ඔහුගේ පාලනයේ සිටින වහලකු වැනි තත්ත්වයකයි පැවතියේ. අපි ඇතැම් විට කුලියට ගත්ත තුවක්කුවක් වගේ භාවිතා වුන කාලයක් තිබෙනව. ඒත් මම ඒ තත්ත්වයට එක්සත් ජනපදයට වඩා පාකිස්ථානයේ පැවති ආණ්ඩුවලයි දෝෂාරෝපනය කරන්නේ.” යනුවෙන්ද ඉම්රාන් ඛාන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

Share69Tweet43
Previous Post

සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය 81 වැනි ජන්ම දිනය සමරයි

Next Post

William Angliss ආයතනයට වැඩි දියුණු කළ සියලු පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.