අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

William Angliss ආයතනයට වැඩි දියුණු කළ සියලු පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක්

by Lankasara News
නොවැම්බර් 21, 2022 - Updated on නොවැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

SLIIT විශ්ව විද්‍යාලයේ පිහිටා ඇති William Angliss Institute ගොඩනැගිල්ලට අලුතින් එක් කළ කොටස පසුගියදා විවෘත කරන ලදී. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සය දෙනෙක්, ශ්‍රී ලංකාවේ විලියම් ඇන්ග්ලිස් ආයතන සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම උත්කර්ෂවත් අවස්ථාවට එක් වූහ. ඕස්ට්‍රේලියාවේ විලියම් ඇන්ග්ලිස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ජුඩිත් ස්ලෙවිසන් මහත්මිය පීත්ත පටිය කැපීමත් සමඟ උත්සවය ආරම්භ විය. සාම්ප්‍රදායිකව කිරි ඉතිරවීම සහ පොල් තෙල් පහන දැල්වීම සඳහා සියලුම අමුත්තන් තෙවන මහලේ පිහිටි මුළුතැන්ගෙය වෙත කැඳවා ගෙන යන ලදී.

විලියම් ඇන්ග්ලිස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිකලස් හන්ට් මහතා සහ ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්ෂ අනුක් වීරසිංහ මහතා උත්සව සභාව අමතමින් ගොඩනැගිල්ල වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන්ට, සැපයුම්කරුවන්ට, විලියම් ඇන්ග්ලිස් ආයතනයේ සභාපති එරල් වීරසිංහ මහතා ඇතුළු කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කළහ. ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි. නව ගොඩනැගිලි පරිශ්‍රය මුළුතැන්ගෙවල් දෙකකින් සමන්විතය (Hot Kitchen & Pastry Kitchen). මෙම මුළුතැන්ගෙවල් දෙකම නවීන යුරෝපීය උපකරණවලින් සමන්විතය. ඉගැන්වීමේ ක්‍රම වැඩි දියුණු කිරීමට, සිසුන්ට අධ්‍යයන කටයුතුවලින් උපරිම ප්‍රතිඵල ලැබීමට සහ වෘත්තීය ජීවිතයට සූදානම් වීමට අවශ්‍ය ඉහළම ප්‍රමිතියේ උපකරණ භාවිතයට එහි ඉඩ සළසා ඇත. සපයා ඇති අනෙකුත් නවීන පහසුකම් අතරට පන්ති කාමර තුනක්, විශාල ප්‍රමාණයේ ආහාර ගබඩා කාමර, නවීන නාන කාමර ඇතුළු සියලු සනීපාරක්ෂක පහසුකම් ඇතුළත් වේ. මෙම සියලුම පහසුකම්වලට අමතරව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා වෙන් වූ ‘රූෆ් ටොප් ට්‍රේනින් බාර්’ හි ඉදිකිරීම්ද මේ වන විට අවසන් වෙමින් පවතී.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ඉම්රාන් ඛාන් පාකිස්ථානය සහ ඇමරිකාව අතර ගෞරවනීය සම්බන්ධාවක් ඉල්ලයි

Next Post

කඳාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා අතින් ඇයගේ දියණිය  අපයෝජනය වෙලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.