බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය 81 වැනි ජන්ම දිනය සමරයි

by Lankasara News
නොවැම්බර් 21, 2022
in පුවත්
Dr.-P.-A.-Kiriwandeniya
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රජාමූල බහුජන සංවිධානය වන සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පසුගිය නොවැම්බර් 14 වැනිදා සිය 81 වැනි ජන්ම දිනය සැමරීය. සමූපකාර හා මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිය දැනුම හා පළපුරුද්ද මෙහෙයවූ කිරිවන්දෙණිය මහතා විවිධ දේශීය හා අන්තර්ජාතික ආයතන රැසක තනතුරු හොබවා තිබේ. ඒ අතර ජාත්‍යන්තර සමූපකාර සහ අන්‍යොන්‍ය රක්‍ෂණ සම්මේලනයේ සභාපති, ආසියානු ණය සමිති සම්මේලනය සභාපති (ACCU) මහජන බැංකුවේ සභාපති, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ, ජාතික සමුපකාර කළමනාකරණ ආයතනයේ සභාපති සහ ජාතික සමුපකාර සභාවේ සභාපති යන තනතුරු සුවිශේෂ වේ. 1978 එවකට රජය හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමඟ ග්‍රාමීය අංශයේ කුඩා සමූපකාර සමිති 935ක් සම්බන්ධ කර ගනිමින් සණස ව්‍යාපාරය ඇරඹූ ආචාර්ය කිරිවන්දෙණිය මහතා ග්‍රාමීය ජනයාගේ ජීවන තත්ත්වය උසස් කිරීමට විශාල වැඩ කොටසක් සිදු කරයි.

ඔහුගේ දැක්ම සහ නායකත්ව ගුණාංග මතින් බිහි වූ ආයතන අතර සණස සංවර්ධන බැංකුව, සකසුරුවම් සහ ණය සමූපකාර සමිති සම්මේලනය, සණස අධ්‍යාපන මණ්ඩපය, සණස රක්ෂණ සමාගම්, සණස ඉංජිනේරු සහ සංවර්ධන සමාගම SEDCO, සණස පාරිභෝගික නිෂ්පාදක සන්ධානය (SANEEPA) ප්‍රධාන තැනක් ගනී. ග්‍රාමිය ජන ජීවිතය නගාසිටුවීම උදෙසා කිරිවන්දෙණිය මහතා හඳුන්වා දුන් නවතම ව්‍යාපෘතිය “වැය අඩු කරමු – අය වැඩි කරමු” නමින් මේ වන විට ක්‍රියාත්මක වේ. මේ හරහා තිරසාර පරිභෝජන අවස්ථා හා ව්‍යවසායකත්ව අවස්ථා හඳුන්වා දීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. සණස රක්‍ෂණ සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී, කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඔවුන්ගේ ආරම්භක සභාපතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සර්ව ආගමික වතාවත් ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කර ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Share69Tweet43
Previous Post

යුද්ධයෙන් මිය ගිය අය සිහිකිරීමට යාපනය සරසවි බිම සැරසෙයි…

Next Post

ඉම්රාන් ඛාන් පාකිස්ථානය සහ ඇමරිකාව අතර ගෞරවනීය සම්බන්ධාවක් ඉල්ලයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.