බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ගුවන් හමුදාව විශේෂ යුද පුහුණුවක

by Lankasara News
ජනවාරි 21, 2023 - Updated on ජනවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය ගුවන් හමුදාව විසින් එරට ඊසාන දිග ප්‍රදේශයේදී විශේෂ ගුවන් අභ්‍යාසයක් එළැඹෙන මාසයේදී පැවත්වීමට තීරණය කරනු ලැබ තිබේ.

මෙම පුහුණුවට ඉන්දීය ගුවන් හමුදාවට අයත් නවතම ප්‍රහාරක ගුවන් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ යුධමය ඩ්‍රෝන යානා යොදා ගැනීමට නියමිත බවද එරට ආරක්ෂක අංශ අනාවරණය කරයි. අදාල යුධ පුහුණුව ඉන්දියාවේ දේශ සීමාවන් හී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාව පැවැත්වීමද විශේෂත්වයකි.

ඉන්දියාවේ ලඩක් හී දේශ සීමාවන් චීනයට යාබදව පිහිටා ඇති අතර චීනය විසින් එම කළාපය තුල දැඩි ආක්‍රමණශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියි. එහි ප්‍රතිපලයක් ලෙස ඉකුත් වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ සහ චීන ආරක්ෂක අංශ අතර යම් ගැටුමක්ද නිර්මාණය විය.
ඒ අනුව චීනයෙන් එල්ලවිය හැකි අභියෝග වලට සූදානම් වීමක් ලෙස මෙම පුහුණුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. චීනය විසින් යම් ගුවන් යානයක් දේශසීමා ආසන්නයට එවීමක් කළහෝත් හෝ ඉන්දියාවට ඇතුළු වීමට උත්සහයක් ගැනීම වැලැක්වීම මෙම පුහුණුවේ අරමුණ වේ.

එහිදී ඇතිව විය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමට ගුවන් හමුදාව සූදානම් කිරීම නියමිත අතර එහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක නියමුවන්ගේ දක්ෂතා ඔපදැමීමටද මෙහිදී බලාපොරොත්තු වේ. ලොව ශක්තිමත්ව ගුවන් හමුදාවක් ඉන්දියාව සතුවන අතර ඉන්දීය ගුවන් නියමුවන් ඒ බව ඉතිහාසය පුරාවටම සනාථ කිරීමට සමත්ව තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Share69Tweet43
Previous Post

අපට නැති අවුරුදු!

Next Post

රටට මෙහෙම වුණේ අපිව බලයෙන් පහ කළ නිසා” – පීටිඅයි සභාපති ඉම්රාන් ඛාන්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.