අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට මෙහෙම වුණේ අපිව බලයෙන් පහ කළ නිසා” – පීටිඅයි සභාපති ඉම්රාන් ඛාන්

by Lanka Sara Editor
ජනවාරි 22, 2023 - Updated on පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික හා දේශපාලන අභියෝග හා අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවයත් ඇති වූයේ සිය රජය පෙරළා දැමීමෛන් පසුව බවට ඉන්සාෆ් (පීටිඅයි) සභාපති ඉම්රාන් ඛාන්, හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් ක්මාර් ජේව්ඩ් බජ්වාට චෝදනා එල්ල කරයි.
“එක් පුද්ගලයෙකුගේ තීරණය නිසා පීටීඅයි ප්‍රමුඛ රජය පෙරළා අර්බුදය ආරම්භ විය..” ඛාන් සඳහන් කරයි.
පසුගියදා පැවැති ‘නීතියේ ආධිපත්‍යය’ සමුළුව අමතමින් මේ බව සඳහන් කළ සභාපතිවරයා ඕනෑම අර්බුදයකට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වගකිව යුතු නමුත් අධිකාරිය පවතින්නේ සංස්ථාපිතයට යටත්ව බව පැවසීය. එවැනි විධි විධාන තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි යැයි ඔහු අනතුරු ඇඟවීය.
පාකිස්ථානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයක් මගින්
බලයෙන් පහ කරනු ලැබුවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජාතික සභාවේදී ය.
සමුළුවේදී වැඩිදුරටත් අදහස් පළ කරමින්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බැවින් හවුල් ආන්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට අපොහොසත් වූ බව ඔහු පැවසීය.
“රටේ ඉතිහාසයේ කිසි දිනෙක පාකිස්තානය මේ දිනවල මුහුණ දෙන තරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී නැහැ. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය වළක්වා ගත හැක්කේ නීතියේ ආධිපත්‍යය තුළින් එය පාලනය කළහොත් පමණයි.. පකිස්තානය මේ වන විට මුහුණ දී සිටින ගැටලුවලට මුලික හේතුව වන්නේ එය දූෂිත පවුල් දෙකක් විසින් නීතිය උල්ලංඝණය කරමින් පවත්වාගෙන යාමයි…” පීටිඅයි සභාපති ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

ඉන්දීය ගුවන් හමුදාව විශේෂ යුද පුහුණුවක

Next Post

පුංචි ඡන්දයේ ප්‍රචාරක ව්‍යාපෘතිය ඇරඹීමට පෙර ඇමතිකම් නොලැබුණොත් පොහොට්ටු ප්‍රබලයින් පිරිසක් මැතිවරණ කටයුතුවලින් ඉවතට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.