සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් ප්‍රතිපත්ති

by Lankasara News
ජූලි 18, 2023 - Updated on ජූලි 19, 2023
in පුවත්
PM Modi
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අනුගමනය කරන අසල්වැසියන් මූලික කරගත් ප්‍රතිපත්තිය වඩාත්ම හොදින් පෙන්නුම් කරන සාධකය බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව මුහුණු දුන් දරුණුතම ආර්ථික අර්බුදයට සහය වීමට ඉන්දියාව ඉදිරිපත් විය. එහිදී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනිමට අවශ්‍ය මුල්‍ය සහය ලබාදීම සුවිශේෂී කාරණයකි.

එමෙන්ම ජාත්‍යන්තර වේදිකාවලදී ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමටද පූර්ණ සහය ලබාදීමත් ඉතා සුවිශේෂී මැදිහත්වීමක් කිරීමටද ඉන්දියාව සමත්විය.

මෙවැනි සහයෝගී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඉන්දීය අග්‍රමාත්‍යවරයා කටයුතු කිරීම එරට දේශපාලන සංස්කෘතියට සුවිශේෂී ආදර්ශයක් ලබාදීමට සමත්ව ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

2014 වර්ෂයේදී පාලනය බලයට පත්වූ නරේන්ද්‍ර මෝදී ඉකුත් වසර 9ක කාලය තුලදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියනක පැවති ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන තුනයි දශම හතයි පහක අගයක් දක්වා වර්ධනය කිරීමට සමත්ව ඇත. මෙම මෝදි පාලනය තුලදී ඉන්දියාව ලබා ගත් සුවිශේෂී ප්‍රගමනය පෙන්වීමට වාඩාත් යෝග්‍යම නිදසුන ලෙස නම් කළ හැකිය.

මෙහිදී ඉන්දියාව සිය ආර්ථික වර්ධනයට සාපෙක්ෂව සිය අසල්වැසියන්ට සහය වීමට ඉදිරිපත්ව ඇත. එහිදී ඉන්දීයව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියනක ණය පහසුකම තව වසර කාලයක් දක්වා භාවිතා කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඔෘෂද, ආහාර සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට අවකාශ්‍ය ලබාදීම සුවිශේෂී සිදුවීමකි.

මේ අතර මෑතකදී කළ සමීක්ෂණයකින් හෙලි වූයේ ලොව බලය සිටින නායකයින් අතරින් වැඩිම ජනප්‍රසාදයක් හිමි නායකයා වන්නේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමත්‍යවරයා බවයි.

Share69Tweet43
Previous Post

රාජ්‍ය ඖෂධ නීතිගත   සංස්ථාව තමන්ට නුසුදු ඖෂධ සැපයූ සැපයුම්කරුවන්ගෙන් කෝටි 153ක් අය කරගෙන නෑ…

Next Post

මහනුවර ඇසළ මහා පෙරහර විදුලි බිලේ ගැටලුව විසඳගන්න සියලු පාර්ශව හෙට දළදා මාළිගාවට රැස් වෙති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.