ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව මේ වන විට කොළඹ වරායට පැමිණ තිබේ.
එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් අඩංගු වේ. මේ වනවිට දිවයිනේ සෑම ඉන්ධන පිරවුම්හලකටම ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇත.
විශාල ඉන්ධන පෝලිම් මෙන්ම ඉන්ධන ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ ද තැන තැන ඇතිවෙමින් තිබේ.
Discussion about this post