සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් න්‍යෂ්ටික අවි ගැන අනතුරු ඇඟවීමක්

by Lankasara News
ජූනි 16, 2022
in පුවත්
China Nuclear
Share on FacebookShare on Twitter

චීනය විසින් සිය න්‍යෂ්ටික අවි සම්බන්ධනේ ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යන්ට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඒ අනුව තම න්‍යෂ්ටික අවි විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් එහි ප්‍රබලත්ව පෙර කවදාටත් වඩා ඉදිරියෙන් පවතින බවද චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර තම රාජ්‍යයේ ආරක්ෂාව අවශ්‍ය ඕනෑම මොහොතක භාවිතා කිරීමට සූදානම් බවද හෙතෙම පවසා ඇත.

චීන ආරක්ෂක අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කර ඇත්තේ පසුගියාද සිංගප්පූරුවේ පැවති ශැන්ග්‍රිලා කතිකාවට එක්වූ අවස්ථාවේදීය.

මෙහිදී චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා සහ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මුහුණට හමුවී විශේෂ ද්වීපාර්ශවීය සාකච්ඡාවක්ද පවත්වා ඇත. මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවති අතර එය මෑත කාලයේ සිදුවූ සුවිශේෂී හමුවක් ලෙසද හඳුන්වා දීමට හැකිය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක සඳහන් කර ඇත්තේ සාකච්ඡා ඉතාම සාර්ථක මට්ටමෙන් පැවති බවයි. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදී චීනය විසින් තමන් තායිවානය චීනයට අයත් භූමියක් ලෙස දරණ මතයේ කිසිඳු වෙනසක් නොමැති බවට යලිත් අවධාරණය කර තිබෙන බවද වාර්තවේ.

පසුගිය වසරේදී චීනය විසින් අන්තර් මහද්වීපික මිසයිල ස්ථාන ගතකිරීම් සියයකට අධික සංඛ්‍යාවක් සිදුකිරීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් විමසා ඇත. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ චීනය සෑම විටම නිස ක්‍රමවේද ඔස්සේ සිය න්‍යෂ්ටික ශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කර ඇති බවත් එය හුදෙක් සිය රටේ ආරක්ෂාව බවත් කිසිම අවස්ථාව න්‍යෂ්ටික අවි භාවිතා කළ පළමු රට තමන් නෙවනු ඇති බවත්ය.

චීනය මේවන විට සීඝ්‍රයෙන් සිය යුධ ශක්තිය වර්ධනය කරගනිමින් සිටින අතර ලොව විශාලතම නාවික හමුදාව සතුවන්නේද චීනය වන අතර ඉදිරියේදී සමුද්‍ර බලයෙන් වැඩි කොටසක් ඔවුන් සතුවීටමද ඉඩකඩ පවතී.

Share69Tweet43
Previous Post

සිලෝන් බිස්කට් සමාගම බිහිකළ විශිෂ්යාට දිවි සැරියෙන් සමු ගනී….

Next Post

ඉන්දියානු ණය ආධාර යටතේ අවසන් ඉන්ධන නැව කොළඹට පැමිණේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.