සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඩම් හොරකම් කරන, වැලි ජාවාරම් කරන, රාජ්‍ය නිලධාරීන් නොසලකන, ජනතාවට ඇහුම්කන් නොදෙන තොණ්ඩා ඒපා… අත්සන් සිය ගණනක් සහිතව නැගෙනහිර ජනතාවගෙන් ජනපතිට පෙත්සමක්…

by editor
පෙබරවාරි 24, 2024
in පුවත්
Senthil-Thondaman
Share on FacebookShare on Twitter

තිස් අවුරුදු යුද්ධයෙන් මෙන්ම පවතින සමාජ ආර්ථික තත්ත්වයෙන් නැගෙනහිර පළාතේ ජාතීන් තුනම එක ලෙස පීඩාවට පත් වූ බවත්, මේ බව වටහාගතගෙන නැගෙන හිර පළාත සංවර්ධනය කිරීමේ දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිතව ජාතීන් තුන සමගම විශ්වාසයෙන් බලාපොරොත්තු සහගතව සහ සාධාරණව කටයුතු කළ හැකි පුද්ගලයෙක් නැගෙනහිර පළාතට පත් කරන ලෙසත් ඉල්ලා නැගෙනහිර ජනතා අත්සන් සිය ගණනකින් යුත් මහජන පෙත්සමක් ජනාධිපතිවරයා වෙත යොමු කර තීබේ.

මෙම ජනතා පෙත්සමේ අවධාරණය කරන්නේ වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට  පළාත සංවර්ධනය කිරිම සඳහා කිසිම වැඩපිළිවෙළක් උනන්දුවක් හෝ  ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සදහා දැක්මක් නොමැති බවය.

එමෙන්ම සියලු දේමට මුදල  ප්‍රමුඛ වී ඇති බැවින් ජනතාවට තමන්‌ගේ සේවා ලබා ගැනීමට ආණ්ඩුකාරවරයාගේ පාර්ශවයට මුදල් ගෙවීමට සිදුවී ඇතැයි  ද පෙත්සම් කරුවෝ කියති.

ආණ්ඩුකාරවරයාගේ බරපතලම නොකටයුත්ත වන්නේ ඔහු විසින් සිය ජාවාරම් මෙහෙයවද්දී රාජ්‍ය නිලධාරීන්ට කරන බලපෑම බව පෙත්සම් කරුවෝ පෙන්වා දෙති. මේ වනවිට ආණ්ඩුකාරවරයා මැදිහත්ව වාකරේ, මාන්කර්නි, සහ තිරුක්කෝවිල් ප්‍රදේශවල බලහත්කාර ඉඩම් අත්පත් කරගැනීම් සිදුකරන අතර අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්කයන්හි මුහුදුබඩ ප්‍රදේශවල වැලි කැණීම් කරනු ලබන්නේ දිසාපති, ප්‍රාදේශීය ලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට තර්ජනය කරමින් බව මෙම ජනතා පෙත්සමින් ඔවුහු ජනාධිපතිවරයාට ලියා දන්වති.

වෙරළබඩ කලාපයේ  වැලි ගොඩදැමීම නිසා සිදුවන විශාල ව්‍යසය නිසා අගතියට පත්වන ජනතාවගේ   ධීවර හා වගා කටයුතු  ගැන සංවේදී නැති, ජනතාව හමුනොවන, ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් නොදෙන දූෂිත ආණ්ඩුකාරවරයා සම්බන්ධව අවස්ථා ගණනාවක දි ලියා දැන්වූ නමුදු කිසිම ප්‍රතිඵලයක් නොමැති බව ජනාධිපතිවරයා දන්වන පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ  තොණ්ඩමන් ආණ්ඩුකාරවරයා වෙනුවට වෙනත්  ආණ්ඩුකාරවරයෙක් පත් කර දෙන ලෙසය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පෙත්සම පහළින්..

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුණෑගල රුධිර කාන්දු පෙරණ ඒ්කකයේ වකුගඩු රෝගී මරණ ගැන හොයන්න සෞඛ්‍ය ලේකම්ගෙන් පංච පුද්ගල කමිටුවක්!

Next Post

මෝදි ලෝකයේ ලොකුම ධාන්‍ය ගබඩා සංකිර්ණ සැලැස්ම ඉන්දියාවේ දියත් කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.