සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි ලෝකයේ ලොකුම ධාන්‍ය ගබඩා සංකිර්ණ සැලැස්ම ඉන්දියාවේ දියත් කරයි…

by editor
පෙබරවාරි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ගොවීන් සඳහා සමූපකාර අංශයේ  ලොව විශාලතම ධාන්‍ය ගබඩා සැලැස්ම අද දියත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

රුපියල් කෝටි ලක්ෂ 1.25ක ආයෝජනයකින් ඉදිරි වසර පහ තුළ ටොන් ලක්ෂ 700 ක ගබඩා ධාරිතාවක් නිර්මාණය කරන බව ඔහු දැනුම් දී තිබෙනවා.

මෙම යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාව පුරා ගබඩා දහස් ගණනක් ඉදි කෙරෙනු ඇති

මේ යටතේ අද (24) ප්‍රාන්ත 11ක් පුරා ප්‍රාථමික කෘෂිකාර්මික ණය දෙන සමිති 11ක් විසින්    පිහිටුවන ලද ගබඩා  11ක්  මෝදි විසින් විවෘත කළා. ඉන්දියාවේ ප්‍රාථමික කෘෂිකාරමික ණය දෙන සමිතියක් කියන්නේ   කෙටි කාලීන සමුපකාර ණය ව්‍යුහයේ කොටසක්.  එය  බිම් මට්ටමේ ආයතනයක්.  මෙම ණය දෙන සමිති  ගොවීන් සහ අනෙකුත් ග්‍රාමීය ශිල්පීන් සතුයි. ණය දෙන සමිති කළමනාකරණය කරන්නේ ඒ ප්‍රජාවන් විසින්.

මෝදි අද  තවත්  ප්‍රාථමික කෘෂිකාර්මික ණය දෙන සමිති 500 ක ගබඩා සහ අනෙකුත් කෘෂි යටිතල පහසුකම් නිර්මාණය කිරීමට ද පදනම දැම්මා. රට පුරා ප්‍රාථමික කෘෂිකාර්මික ණය දෙන සමිති 18,000ක්  පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතියක් ද ඔහු අද ආරම්භ කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අද අපි අපේ ගොවීන් සඳහා ලොව විශාලතම ගබඩා යෝජනා ක්‍රමය දියත් කර තිබෙනවා. මේ යටතේ රට පුරා මහා පරිමාණයේ ගබඩා සහ කුඩා ගබඩා දහස් ගණනක් ඉදිකරනු ඇති,”

“පසුගිය රජයන් කිසිවිටෙකත් මේ ප්‍රශ්නය ගැන නිසි අවධානයක් යොමු කළේ නැහැ. නමුත් අද  ප්‍රාථමික කෘෂිකාර්මික ණය දෙන සමිති හරහා මේ ගැටලුවට විසඳුම් ලැබෙනවා. ලෝකයේ විශාලතම ආහාර ධාන්‍ය ගබඩා කිරීමේ වැඩසටහන යටතේ ඉදිරි වසර පහ තුළ ටොන් ලක්ෂ 700 ක ගබඩා ධාරිතාවක් ඇති කරනවා. රුපියල් කෝටි ලක්ෂ 1.25 ක් ඒ සඳහා වැය වනු ඇති,” අගමැති මෝදි පැවසුවා.

අපි අප සතු දේ ලෝකයට විකුණමින් අමුතු ජාතියෙ උත්කර්ෂවත් සංවර්ධනයක් ගැන කියද්දි මෝදි ඉන්දියාව තුළ ප්‍රජාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ ජාතිය ආර්ථිකව ස්ථාවර කරනවා. ලෝකයේ හොඳම ආහාර සුරක්ෂිතතාවක් සහිත ජාතිය අවුරුදු 5ක සැලසුමක් ඇතුළෙ ගොඩ නගන්න හදනවා. අපි අපේ ගෙදර තියන බඩු ටික විකුණගෙන කාලා 2048  සංවර්ධිත ජාතියක් වෙන්න සැලසුම් කරනවා.

අපි හරි වෙනස් ජාතියක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉඩම් හොරකම් කරන, වැලි ජාවාරම් කරන, රාජ්‍ය නිලධාරීන් නොසලකන, ජනතාවට ඇහුම්කන් නොදෙන තොණ්ඩා ඒපා… අත්සන් සිය ගණනක් සහිතව නැගෙනහිර ජනතාවගෙන් ජනපතිට පෙත්සමක්…

Next Post

කෝටි 63ක පොල්ලක් තබා  හැටන් නැෂනල් බැංකුවට සින්න වු කොළඹ නවලෝක රෝහල විකුණන්න අධිකරණය අවසර දෙයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.