සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවේ ඔහියෝ හා නිව්ජර්සි ප්‍රාන්තවලත් TIKTOK තහනම්

by Lankasara News
ජනවාරි 16, 2023 - Updated on ජනවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනප්‍රිය වීඩියෝ යෙදුමක් වන ටික්ටොක් TIKTOK තහනම් කිරීමට ඇමෙරිකාවේ තවත් ප්‍රාන්ත දෙකක් වන නිව්ජර්සි හා ඔහියෝ ප්‍රාන්ත පියවර ගෙන ඇති බව වාර්තා වේ. නිව්ජර්සි ප්‍රාන්තයේ ආණ්ඩුකාර, ඩිමොක්‍රටික් පක්ෂ සාමාජික ෆිල් මර්පි වැඩිදුරටත් ප්‍රකාශ කළේ ටික්ටොක්වලට අමරතව කෙටි වීඩියෝ ඇප් එකක් වන චීන තාක්ෂණ සමූහ ව්‍යාපාරයට අයත් ‘බයිට්ඩාන්ස්’ BYTEDANCE ද තහනම් කරන බවයි. මීට අමතරව හුවාවෙයි, ‘හික්විෂන් ඇතුලු දුසිමකට මෘදුකාංග තහනම් කිරීමටත් මෘදුකාංග නිෂ්පාදන හා සේවාවන් තහනම් කිරීමට ද කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා පවසා ඇත.

“පරිශීලක දත්ත පිළිබඳ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු ඇති වී ඇති අතර චීන රජයට බයිට්ඩාන්ස් හරහා දත්ත ලබා ගැනීමට හැකිය..’ ලෙස මර්ෆිගේ කාර්යාලය පවසයි.

මෙම යෙදුම් තහනම් කිරීම පිළිබඳ අදහස් පළ කළ ඔහියෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර රිපබ්ලිකන් පාක්ෂික මයික් ඩිවයින් සඳහන් කළේ මෙම යෙදුම් රහසිගත දත්ත ප්‍රසිද්ධ කිරීමට සමත් බැවින් භාවිතා කරන්නන්ට සේම ජාතික හා දේශිය ආරක්ෂාවටත් සයිබර් ආරක්ෂණයටත් තර්ජන ඇති කරන බවයි.

මෙම ප්‍රාන්තවල තීරණය සම්බන්ධයෙන් ‘ටික්ටොක්’ පැවසුවේ ,බොහෝ රාජ්‍යයන් ඔවුන්ගේ ප්‍රාන්තවල සයිබර් ආරක්‍ෂාව ඉදිරියට ගෙන යාමට කිසිවක් නොකරමින් ටික්ටොක් පිළිබඳ පදනම් විරහිත අසත්‍ය මත පදනම්ව, නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් දේශපාලන වේදිකාවන්වලට පැනීම ගැන කලකිරීමට පත්වෙන බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

රිපබ්ලිකන් ආණ්ඩුකාරවරු ටික්ටොක් රාජ්‍ය උපාංගවලින් තහනම් කිරීමට නායකත්වය දී ඇති අතර සමහර ඩිමොක්‍රටික් ආණ්ඩුකාරවරුන් එසේ කිරීමට ප්‍රමාද වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Share69Tweet43
Previous Post

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්…

Next Post

ජී7 හා 20 කළ හැකි දේ ගැන ඉන්දීය ජපන් ආණ්ඩුකාරවරු සාකච්ඡාවක

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.