බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු ප්‍රහාරයකට එරෙහිව ඉරාන වැසියන්ගෙන් ‘මිනිස් පළිහක්’

by Lankasara News
අප්‍රේල් 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ ප්‍රධාන යටිතල පහසුකම්, විශේෂයෙන් න්‍යෂ්ටික හා විදුලි බලාගාර ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බවට කළ අනතුරු ඇඟවීමත් සමඟ, ඉරාන සිවිල් වැසියන් එම බලාගාර වටා ‘මිනිස් පළිහක්’ (Human Chain) ලෙස එක්රොක් වෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ට්‍රම්ප් මෙම තර්ජනය සිදු කර ඇත්තේ, ලෝක තෙල් වෙළෙඳාමේ අතිශය වැදගත් නාවික මාර්ගයක් වන ‘හෝමූස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) කඩිනමින් යළි විවෘත කිරීමට ඉරානය පියවර නොගතහොත් ය. ඊට අදාළ එකඟතාවකට නොපැමිණියහොත් අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 ට ඉරානයට එරෙහිව දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කරන බවත්, එහිදී ඉරානයේ සියලුම විදුලි බලාගාර සහ ප්‍රධාන පාලම් පුපුරුවා හරින බවටත් ඔහු දැඩි තර්ජනයක් එල්ල කර තිබුණි.

මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනාධිපති මසූඩ් පීසෙෂ්කියෑන් (Masoud Pezeshkian) ප්‍රකාශ කර ඇත්තේ, ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් තම මව්බිමේ සම්පත් වෙනුවෙන් දිවි පිදීමේ අරමුණින් ඉරාන සිවිල් වැසියන් මිලියන 14 කට ආසන්න පිරිසක් මේ වන විටත් මෙලෙස බලාගාර සහ ප්‍රධාන යටිතල පහසුකම් ආශ්‍රිතව රැඳී සිටින බවයි.

මේ වන විටත් පාකිස්තානය වැනි රටවල මැදිහත්වීමෙන් සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වෙන නමුත්, දෙපාර්ශ්වයේම දැඩි ස්ථාවරයන් හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමකට මැදිවී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ සහන පැකේජය: ඉන්ධන, විදුලිය, අස්වැසුම ඇතුළු ක්ෂේත්‍ර රැසකට සහන මෙන්න

Next Post

මුළු ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ විනාශ වේවි” ට්‍රම්ප්ගෙන් ඉරානයට අවසන් නිවේදනයක්

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.