බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිගේ ගෝල සභාපති ගත් තීන්දුවක් නිසා ජයවර්ධන පුර රෝහලේ සැත්කම් නවතී….

by editor
ජූලි 9, 2025
in පුවත්
jayawardanapura-hospital

ශ්‍රී ජයවර්ධනපුර රෝහල...

Share on FacebookShare on Twitter

කිසිම ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් බාහිරින් රැගෙන ඒමට නිර්දේශ නොකරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරිය විශේෂඥ වෛද්‍යවරුන් වෙත නිර්දේශ කිරීමත් සමගම රෝහලේ ප්‍රතිකාර කටයුතු බිහිසුණු බිඳ වැටීමකට ලක්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ නිර්දේශය සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්සගේ ගෝලයා ලෙස පත්වුන ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන් වෙත ලබා දී ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය සතියේ කැබිනට් හමුවට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍යවරුන් විසින් රෝහල්වල නැති ඖෂධ පිටතින් රැගෙන ඒමට නිර්දේශ කිරීම වෛද්‍ය ප්‍රසම්පාදනයේ වැදගත්ම කොටසක් ආවරණය කළ බවත් ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ සිද්ධිය දූෂණයක් සම්බන්ධ අනාවරණයවන සිද්ධියක් බැවින් එම සිද්ධිය උක්ත ප්‍රසම්පාදනයට බාධාවක් කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කර තිබිය දී ය.

මේ තත්ත්වය තුළ මේ වනවිට රෝහලේ අක්ෂි ශල්‍ය කර්ම, විකලාංග ශල්‍යකර්ම, හෘද රෝග ශල්‍යකර්ම මුලුමනින්ම නැවතී ඇති අතර උගුර කණ නාසය පිළිබඳ ශල්‍යකර්ම අඩ වශයෙන් සිදුකරන මට්ටමට පත් වී ඇතැයි වාර්තා වේ.

මීට දින කීපයක් පෙර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ  විකලාංග සැත්කම් කිරිමට අවශ්‍ය ශල්‍ය උපකරණ නොමැතිව  විශේෂඥ වෛද්‍යවරයා  ඉල්ලා අස්වීමත් සමඟ විකලාංග සැත්කම් නතර වූ අතර   එම වෛද්‍යවරයාව පෞද්ගලික රෝහලක සේවය සදහා සාදරයෙන් පිලිගෙන ඇති බවද පැවසේ.

වකුගඩු බද්ධ ශල්‍යකර්ම සිදුකිරීම මේ වනවිටත් අදාල විශේෂඥ වෛද්‍යවරයාගේ දැඩි ප්‍රතිරෝධතා මධ්‍යයේ රෝගී ජීවිත අනතුරට ලක් කෙරෙමින් විචලනය කෙරෙන බව ද රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශනයට එරෙහිව රජයේ විශේෂඥ වෛද්‍යවරු රෝගීන ප්‍රාණ ඇපයට ගෙන නිහඬ විරෝධයක…

Next Post

තුෂාර උපුල්දෙණිය ඇප මත නිදහස්!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.