සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඇන්ටිජන් මෑන් “ ගෙ “නාග ධාතු පත්තරේ“ දාපු “ඩීල් නිවුස් එකක්“ ගැන මනුෂ කියයි!

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“නාග ධාතු පත්තරේ“ අන්වර්ථ නාමයකින් සමගි ජන බලවේග පහට කැඩෙන බවට වූ ව්‍යාජ ප‍්‍රවෘත්තියක් පළ කර ඇති බවත්,   ආණ්ඩුව ඇද වැටෙන විට අශීලාචාර බොරු ගොතමින් මුක්කු ගහන්නේ කිසිම වැදගත් කමක් නැති පුද්ගලයෙක් මාර්කට් කිරීම සඳහා   නයි ධාතු ගෙන්වා,  නයි ධාතුවලින් ආණ්ඩු හදන්නට  උදව් කළ, කුප්‍රකට ඩීල් කාරයන් බවත්  සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අදහස් දක්වමින් ඔහු මෙසේ ද කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද පැවසුවේය.

නයි ධාතු වඩම්මලා, නයි ධාතු ගෙන්වලා,  නයි ධාතුවලින් ආණ්ඩු හදන්නට  උදව් කළේ, මුට්ටි ගඟට දැම්මේ, කෑගල්ලේ පැණියේ ප‍්‍රධාන මාධ්‍ය අනුග‍්‍රාහයකා වන්නේ ඇන්ටිජන් මෑන්ගෙ චැනල් එක. නයි ධාතු කොම්බු නාලිකාව.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අය තමයි රාජපක්ෂලාට ණය නෑ, කල්පිටියේ රාජපක්ෂ අංකල්ටවත් ණය නෑ කියන්නේ. කිසිම වටිනාකමක් නැති භාණ්ඩයක් හරියට මාකට් කරන්න පුලුවන් කියලා කිව්වෙ මෙ අය. ඇත්තටම කිසිම වටිනාකමක් නැති බඩුවක් තමයි මේ අය මාකට් කරලා තියෙන්නේ.

ජනතාව ගොනාට අන්දන්න, වටිනා නැති බඩුවක් මාකටිං කරලා රටට විශාල විනාශයක් මේ අය කළා. විනාශයටක් කරලා බලයට ආපු අය මාකටිං කරන්න උදව් කළ අයට හම්බක්කරන්න දිලා තියෙනවා. නොයෙක් වරප‍්‍රසාද ලබාදී තිබෙනවා.  දැන් වැඩේ සපෝරුයි. දැන් දෙගොල්ලෝම ණයත් නෑ, බයත් නෑ. එක පැත්තක අය බලයට එන්න උදව් කළා. අනික් අය හම්බකරන්න උදව් කළා. යුතුකම ඉටු කරලා ඉවර නිසා තමයි කල්පිටියේ සිකියුරිටි රාජපක්ෂ අංකල්වටත් ණය නෑ කියලා කියන්නේ.

කොරෝනා වෙලාවෙ මුට්ටි ගගට දාලා , පැණි ප‍්‍රමෝට් කරලා ජනතාව නොමග යවලා මරණයේ මංචකයට ගෙන ආපු මාධ්‍ය ආයතයක් තමයි ආණ්ඩුව වැටෙන විට බෙරගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවෙ පසුපෙළ මන්ත‍්‍රීවරු විතරක් නෙමෙයි ඇමැතිවරුත් තවම මුක්ත් කරන්නේ නැද්ද කියලා අහනවා. තැන් තැන්වල කණ්ඩායම් රාජපක්ෂලාගෙන් ගැලෙවන්නේ කොහෙමද කිලයා කතා කරනවා. රහස් තැන්වල මන්දිරවලට වෙලා රාජපක්ෂලා තනිකරලා වෙනත් සන්ධාන හදන හැටි ගැන කතා කරනවා.

ආණ්ඩුව කඩා වැටෙන විට විපක්ෂය ශක්තිමත් වෙනවා. සමගි ජන බලවේගය ශක්තිමත් වන විට, මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුවට ගහනකොට කොම්බුවට රිදිලා. ඒ අය තමයි සජබ පහට කැඩිලා කියලා නාගධාතු පත්තරේ ගහන්නේ.

නාග ධාතු පත්තරේ ප‍්‍රවෘත්ති ලියලා තියෙන්නේ විමුක්ති නානායක්කාර කියලා කෙනෙක්. එහෙම කියලා කෙනෙක් මාධ්‍ය දෙපාර්තමේන්තුවෙ ලියාපදිංචි වෙලා නෑ. සාමාන්‍යයෙන් පත්තරේ හෙඩ් ලයින් එකක් ලියන්නේ වගකිව යුතු මාධ්‍යවේදියෙක්. නමුත් මනංකල්පිත නමකින් ලියපු ලිපියකින් සමගි ජන බලවේගයට මඩ ගහලා තියෙනවා.

මේ ප්‍රවෘත්තිය දීලා තියෙන්නේ නැව් මංකොල්ලකාරයෙක්ගේ සල්ලිවලින් යැපෙන, සමගි ජන බවේගයේ සමගිය දරාගත නොහැකි,  කුප‍්‍රකට ඩීල් කාරයෙක්. පසුගිය ආණ්ඩුවෙ ඩීල් දාපු, පාස්පෝට් හදලා පුරවැසිභාවය අරගෙන දුන්න කෙනෙක්. මෙවායේ තියෙන සම්බන්ධන බලන්න.

හොරු රකින්න උදව් කරපු අය, ආණ්ඩුව වැටෙනකොට ඒකට මුක්කු ගහනවා.  මේ අය එකට එකතුවෙලා ගහපු ගේම් එකක ප‍්‍රතිඵලයක් තමයි මේ . මේ වගේ ප‍්‍රවෘත්ති පළ කරන්නේ ආණ්ඩුවෙ  කඩාවැටීම වලක්වා ගැනීමයි.

දැන් යොහානි ජාත්‍යන්තරයට යනවා. රාජපක්ෂලා විශ්වයටම යනවා. දැන් පැන්ඩෝරා පත‍්‍රිකාවල රාජපක්ෂ නමක් තියෙනවා. මේ  රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා තමයි අර අයිතිකාරයෙක් නැති මල්වානේ ඉඩමට ඉදිරිපත් වුනේ. මේ සම්බන්ධතා ගැන කතා කරන්න ගත්තොත් පත්තරවලට ලියලා ඉවර කරන්න බැරිවෙනවා.. නයි ධාතු කොම්බු නාලිකාවලට කියවලා ඉවර කරන්න බැරිවෙවි.

සම්බන්ධතා හරහා හොරකම් කරපු හැටි, දත්ත පද්ධතිවලට වුන හානි, ඇතුළු සියලු තොරතුරු අපි ලඟ තියනවා.    පරිස්සම් වෙන්න කියලා අපි අනතුරු අගවනවා. අපිත් ආණ්ඩුවක් ආවම ඩීල් නැති විපක්ෂයක් විදියට නීත්‍යානුකූලව කළ හැකි සියලු දේ කරනවා

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන ගණන් වත්කම් ගැන ඇසූ පුශ්නවලට නිරූපමා නිරුත්තරයි!

Next Post

මම අහිංසකයි – නිරූපමාගේ සැමියා නඩේසන් යහපාලන අගමැති රනිල්ට යැවූ  ලියුම….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.