අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම අහිංසකයි – නිරූපමාගේ සැමියා නඩේසන් යහපාලන අගමැති රනිල්ට යැවූ  ලියුම….

ජාත්‍යාන්තරයටත් ගිය මල්වානේ මන්දිරය...

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Thiru-Ranil
Share on FacebookShare on Twitter

දේශපාලන නායකයන් ගේ අයථා ගනුදෙනු හෙලි කළ පැන්ඩෝරා පේපර්ස් ගවේෂණාත්මක හෙළිදරව්වේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය  නිරූපමා රාජපක්ෂගේ සැමියාවන තිරු නඩේසන් 2016 වසරේ යහ පාලන රජයයෙන් අයථා ගනුදෙනු සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර එවකට අගමැති රනිල් වික්‍රමසිංහට පෞද්ගලිකව ලිපියක් එවා  තමන් අහිංසක සහ  නිර්දෝෂී බව දන්වා ඇතැයි වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගැනීමෙන් තමන්ගේ   කීර්තියට කැළලක් වීම වළක්වන ලෙස ද එම ලිපියෙන් ආයාචනය කර ඇතැයි  පැන්ඩෝරා පේපර්ස් තොරතුරු මත ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) අනාවරණය කර තිබේ.

නැගෙනහිර කොළඹ පිහිටි තමන් සතු ඉඩමක බැසිල් රාජපක්ෂ   විසින් නිවසක් ඉදිකර ඇති බව තමන් දැනගත්තේද පුවත්පත් වාර්තාවලින් බවත් ඊට පසුව එම ඉඩම ඔවුන්ට විකුණා දැමූ බවත් මෙම ලිපිය මඟින් තිරු නඩේසන් එවකට අගමැතිවරයාට දන්වා  ඇතැයි පවසන මෙම මාධ්‍ය කණ්ඩායම  අගමැතිවරයාට යැවූ ලිපියේ පිටපතක් තමන් සතුවද පවතින බව සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ  වෙත යවන ලද මෙම ලිපිය මඟින් තමන් කිසිදු වැරැද්දක් සිදු නොකළ බවත් සියලු ගනුදෙනු විනිවිද පෙනෙන සුළු ආකාරයට සිදු කර ඇති බවත් අවධාරණය කර ඇති අතර ඔහු සියලු කටයතු නීත්‍යනුකූලව සිදු කළ බවටද අගමැතිවරයා වෙත දන්වා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම  පිළිගත හැකි සාක්ෂි රහිතව නගන මෙම චෝදනාව යුක්තිය උපහාසයකට ලක් කිරීමක් බවටද ඔහු තම ලිපිය මඟින් රනිල් වික්‍රමසිංහ   වෙත දන්වා ඇති බව  ද හෙලිදරව් වි තිබේ.

මේ සිදුවීමට පදනම් වී ඇත්තේ මල්වානේ ඉදිකරන ලද ප්‍රශ්නගත විසල් මන්දිරයවන   අතර මෙම ඉඩම හේතුවෙන් 2016 වසරේදී නිරූපමා – නඩේසන් යුවල  ප්‍රශ්න කිරීම්වලට ලක්වූ  බවද සඳහන් කර ඇත.

නඩේසන්   අත්අඩංගුවට ගැනෙන්නේද මෙම ප්‍රශ්නගත ඉඩම සම්බන්ධයෙනි.   ඔහුට ඉඩම් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වි තිබිණ.

කෙසේ වුවද මෙම ගවේෂණ වාර්තාව මඟින් දක්වා ඇත්තේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජය පැමිණි පසුව පත්කරන ලද විශේෂ කොමිසමක් මඟින් නඩේසන්   සම්බන්ධයෙන් පවතින ඉඩම් පිළිබඳව චෝදනාවලින් ඔහු නිදහස් කර ඇති බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඇන්ටිජන් මෑන් “ ගෙ “නාග ධාතු පත්තරේ“ දාපු “ඩීල් නිවුස් එකක්“ ගැන මනුෂ කියයි!

Next Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් ගිනි ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.