සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථිකය විනාශ කළ ගෝඨාභයලාගේ තීන්දු ගැන විගණනය ඇරඹෙයි !

by Lanka Sara Editor
ඔක්තෝබර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්තම ආර්ථික අර්බුදයට මුල පිරූ ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ තීන්දු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් සිදු කිරීමේ කටයුත්ත ජාතික විගණන කාර්යාලය මඟින් ආරම්භ කර ඇත. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳව විගණකාධිපතිවරයා වෙත ලබා දුන් නියෝගයට අනුව මෙම විමර්ශණ්‍ය ආරම්භ වන බවත් ඒ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයකු ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් යොමු කර ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව් .පී.සී වික්‍රමරත්න මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

මේ අනුව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය දීර්ඝ කාලයක් රුපියල්  203ක පවත්වාගෙන යාමට අදාල ව ගත් තීන්දු තීරණ සහ එයින් සිදවූ බලපෑම පිළිබඳවත් ජාක්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ණය මුදලක් ලබා ගැනීමට යාමේ තීන්දුව ප්‍රමාද කිරීමටත් හේතු වූ කරුණු සම්බන්ධයෙන්එයින් ඇතිවූ බලපෑම පිළිබඳවත් පූර්ණ විගණනයක් සිදු කිරීමට නියමිතය. එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේදී රටේ විදේශ විනිමය අර්බුදයක් දරුනුව පවතිද්දී ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක බැදුම්කරයට අදාළ මුදල් ගෙවීම පිළිබඳව ගත් තීරණය සහ එහි ප්‍රතිලාභීන් පිළිබඳවද විගණනය කරන ලෙසට ශ්‍රෙෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශ්‍රි ලංකාව ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි සබ්රි හිටපු මහ බැකු අධිපතිවරන් ඇතුළු නිලධාරීන් වගකිවයුත්තන් කරමින් ගොනු කළ නඩුව ඉදිරියට පවත්වාගන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළ අතර ඒ අනුව අධිකරණය විගණකාධිතිවරයාට නියෝග කළේ ඉහත අංශ පිළිබඳව විගණනයක් කර ඒ පිළිබඳව අදිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රියමාලි දේශපාලකයකු සමඟ කළ ඩොලර් සෙල්ලමක තොරතුරුත් එළියට!

Next Post

ආපදා අවම කිරීමේ ජාත්‍යාන්තර දිනය අද…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.