සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියමාලි දේශපාලකයකු සමඟ කළ ඩොලර් සෙල්ලමක තොරතුරුත් එළියට!

by editor
ඔක්තෝබර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිනි ප්‍රියමාලි නැමැති කාන්තාව දේශපාලකයකු සම්බන්ධ කරගෙන ගිය ඩොලර් වංචාවක් පිළිබඳවද විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රි ලංකාවට ඉන්ධන ගෙන්වීමේ අවසරය තම සමාගමට ලබා දී ඇති හෙයින් ඒ සඳහා ආයෝජනය කරන ලෙස විවිධ පුද්ගලයන් පොලඹවා ඔවුන්ගෙන් ඩොලර් ආයෝජන ලබා ගැනීමට ඇය කටයුතු කර ඇති බවත් ඒ සඳහා දේශපාලකයකුද සහය ලබා දී ඇති බවත්    අනාවරණය වී තිබේ.

තෙල් අර්බුද සමඟ ඇය සිය ආයෝජකයන් වෙත දැනුවත් කර ඇත්තේ ඇයට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයට ඛනිජ තෙල් ගෙන්වීම සඳහා ලබාදී ඇති අවස්ථාවට ඩොර්වලින් ආයෝජනය කරන ලෙසත් ඊට සරිලන ප්‍රතිලාභ ලබා දෙන බවත්ය.

ඒ අනුව මෙලෙස ඇය වෙත විවිධ පුද්ගලයන් තමන් සතු ඩොලර් ලබා දී ඇති අතර ඒවා වෙළෙඳපොලේ පවතින මිලට වඩා අඩුවෙන් අලෙවි කොට ඇත. කෙසේ වුවද ඇය මෙම ඩොලර් ආයෝජනය කළ ඇතැම් පුද්ගලයන්ට කිසිදු ප්‍රතිලාභයක නොගෙවා වංචා කර ඇති බව අනාවරණය වී ඇත.

මුලදී මෙම පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීම සදහා යම් ප්‍රතිලාභ කොටසක් ලබා දුන්නද එයින් පසුව දිගින් දිගටම එය මඟ හැර කටයුතු කර ඇති බව පෙනී ගොස්තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වුවද ඇයගේ මෙම වංචනික ක්‍රියා සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව  9ක්  පමණ වන අතර මුදල් ආයොජනය කළ   සහ ඇයට රැවටුණු බොහෝ දෙනකු තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කොට නැති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ සැලසුමට එරෙහිව පක්ෂ 16ක් රොඳ බඳිති….

Next Post

ආර්ථිකය විනාශ කළ ගෝඨාභයලාගේ තීන්දු ගැන විගණනය ඇරඹෙයි !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.