fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථිකය ගොඩනගන්න රනිල් කළ යුතු දේ ආචාර්ය කුමාරස්වාමි කියයි…

සති 3ක් ago
in පුවත්
433 4
0
Share on FacebookShare on Twitter

බිද වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වේදනාකාරී ප්‍රතිකාර අවශ්‍ය බවත් ජනප්‍රිය දේශපාලනික පියවරවලින් බැහැරව කටයුතු කරන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙම ආර්ථික හැරවීම සම්බන්ධයෙන් හොඳ සාක්ෂරතාවක් ඇති බවත් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

ඒ අනුව මෙම ව්‍යවසනය මඟ හැරවීම සඳහා නව ජනාධිපතිවරයා විසින්  දැඩි තීන්දු ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි.

“ද වයර්  “ නාලිකාව සමඟ සම්මුඛ සාක්ඡාවකට සහභාලී වූ හිටපු මහ බැංකු අධිතිවරයා ලොක්යේම පිලිගැනීමක් ඇති ආරථික විද්වතකු ලෙසන් සැලකේ. ඔහු ශ්‍රි ලංකාව පිළිබඳව කළ විමසීම්වලට පිළිතුරු සෙමින් තවදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා “උණ්ඩය සපා කෑමට සූදානම්“ බව පෙනෙන බවත් ඔහු එසේ එසේ නොකළහොත් ශ්‍රී ලංකාව අගාධයට ගොස්  විනාශයක් සිදු වනු ඇති බවත් සඳහන් කළේය.

“වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික වශයෙන් ඉතා සාක්ෂරතාවයෙන් යුක්තයි. කළ යුතු දේ ඔහු දන්නවා. ආර්ථිකය අද තිබෙන තත්ත්වයට ඇද දමා ඇති දේශපාලන ගතිකත්වය සහ ඊට බලපෑ  ආර්ථිකයට විෂ සහිත  ජනප්‍රිය  දේශපාලනය සහ ඊට හිමි සංස්කෘතිය අනුව ඔහුට හෝ වෙනත් දේශපාලනඥයෙකුට මේ වෙලාවේ කටයතු ඛල නොහැකියි. මේ යතාර්ථය ජනාධිපති වික්‍රමසිංහ   තේරුම් ගන්නේ නම්, ඔහුට එය ඉටු කළ හැකියි,”

ආචාර්ය කුමාරස්වාමි කුමාරස්වාමි The Wire සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත..

“පළමුව, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ  ගිවිසුමකට යා යුතුයි.  මන්ද මේ මොහොතේ අපට විදේශ විනිමය හෝ රුපියල් නෑ. රජයට රාජ්‍ය මූල්‍ය ආදායමක් නොමැති වගේම  මුදල්  මුද්‍රණය කිරීම සඳහා මහ බැංකුවට දැවැන්ත පෙලඹවීමක් එල්ල කර තිබෙනවා“.

“මෙය වහාම විසඳිය යුතුයි.  ඊට අපට පෙනෙන එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරන වැඩසටහනක්.  එය අපට හොඳ පාලනයක් පිළිබඳ සහතිකයක් ලබා දෙන අතර ඒ මඟින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර පරිත්‍යාගශීලී ආයතනවලින් ණය පහසුකම් ලබා ගත හැකියි. ආර්ථිකය තුළට පුද්ගලික ආයෝජන ගලා ඒමට ද ඉඩ සැලසේ. ඒ වගේම ණය දෙන්නන් එක්ක කතා කරලා අපේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කර ගත යුතුයි. .“

“දෙවනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ  අවසන් වන තුරු ඉන්ධන, ආහාර, ඖෂධ ආදී අත්‍යවශ්‍ය සැපයුම් කඩිනමින් ලබා ගැනීමේ ක්‍රමයක් ජනාධිපති  වික්‍රමසිංහට සොයාගත යුතුව තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් ලබා දීමේ මට්ටමට අවසන් කිරීමට මාස පහක් හෝ හයක් පමණ ගත වන අතර, මෙම කාලය තුළ අත්‍යවශ්‍ය ආනයනයන් සපුරාලීම සඳහා ජනාධිපතිවරයාට අතරමැදි  මූල්‍ය  පාලමක් නිර්මාණය කර ගැනීමට සිදුවනවා.“

“තෙවනුව, ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට යන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතා පැහැදිලි සැලැස්මක් ජනාධිපතිවරයා සතුව තිබිය යුතුයි,”

ආචාර්ය කුමාරස්වාමි මහතා රජය නුදුරු අනාගතයේදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු තුන ගෙනහැර දැක්වීය.

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පාකිස්ථානයේ නව පන්ජාබ් මහ ඇමතිට විරුද්ධව රට පුරා විරෝධතා

Next Post

අරගලකරුවන් පැහැරගත් බව කී ගිනි අවිය දියවන්නා ජලාශයේන් සොයා ගනී….

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist