අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ නව පන්ජාබ් මහ ඇමතිට විරුද්ධව රට පුරා විරෝධතා

by Lankasara News
ජූලි 25, 2022 - Updated on ජූලි 27, 2022
in පුවත්
Hamza Shahbaz
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ නව මහ ඇමති ලෙස තේරී පත්වූ හමාස් ශබාස් හට එරෙහිව පාකිස්ථානය පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී ඇත. පාක්ස්ථාන මුස්ලීම් ලිගය- නවාස් පක්ෂයෙන් තරඟ කළ ශබාස් පන්ජාබ් මහ ඇමති ලෙස තේරී පත්වීමට එරෙහිව මෙම විරෝධතා ව්‍යාපාරය හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂ විසින් සංවිධානය කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම විරෝධතා කරච්චි, ලාහෝර් ඇතුළු ප්‍රධාන නගර රැසක පැවති අතර ඊට විශාල පිරිසක් එක්ව ඇති අතර ඔවුන් නව ජන්ජාබ් මහ ඇමතිවරයාට එරෙහිව ඉතා උද්වේගකාරී විරෝධතා පාඨ ප්‍රකාශ කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙත් ශබාස් ඉකුත් සෙනසුරාදා දිනයේදී නව පන්ජාබ් මහ ඇමතිවරයා ලෙස දිව්රුම් දී ඇත.

මහ ඇමති තේරීමේ ඡන්දයේදී පාකිස්ථාන මන්ත්‍රන සභාවේ නියෝජ්‍ය කතානායකයා විසින් එරට පී.එම්.එල්.- කිව් පක්ෂයේ ඡන්ද ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව මෙලෙස ඡන්ද ප්‍රතික්ෂේප කිරීම මගින් පන්ජාබ් නව මහ ඇමති තේරීම ඉතා වංචනිකව සිදුව ඇති බවට ඉම්රාන් ඛාන් චෝදනා කරයි.

එහිදී ඛාන් පවසා ඇත්තේ මෙය ඡන්ද වංචාවක් බවත් එමගින් පාකිස්තාන වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතවාසීකම් බරපතල ලෙස උල්ලංඝණය වී ඇති බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ සම්බන්ධයෙන් ඛාන් වැඩිදුරටත් පවසා ඇත්තේ, “මට දැන් වයස අවුරුදු 72ක් මම මගේ කාලයේදී හැම සාක්ඡාවකටම සහභාගී වෙනවා. ඒ අනුව කුවරුන් හෝ අවංකව කටයුතු කරනවා නම් ඒ තැනැත්තා මාත් එක්ක සිටගන්නවා. මම ඇත්තටම පන්ජාබ් හී සිදුවන දේ ගැන ඉතාම කණගාටු වෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය මෙහිදී සොරාගෙන තිබෙනවා.” යනුවෙනි.

Share69Tweet43
Previous Post

කබ්‍රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ වෙයි….

Next Post

ආර්ථිකය ගොඩනගන්න රනිල් කළ යුතු දේ ආචාර්ය කුමාරස්වාමි කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.