සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව නැවතත් මැතිවරණ විකල් කරන්න ගැටයකට සූදානම්… නීතිඥ සාමුහිකය හෙළි කරයි!

by editor
ජූලි 16, 2024
in පුවත්
election
Share on FacebookShare on Twitter

කිසිසේත්ම අත්‍යාවශ්‍ය නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රට තුළ බරපතල ව්‍යාකූල තත්ත්වයක් ඇති කර මැතිවරණ විකල් කිරීමට උත්සාහ කරන ආකාරය ජනාධිපති නීතිඥවරුන් 10 දෙනෙකුගෙන් සහ විද්වත් නිතිඥවරුන් ගණනාවකගෙන් සමන්විත නීතිඥ සාමුහිකය හෙළිදරවු කරයි.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සාමුහිකය පෙන්වා දෙන්නේ හදිසි ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ ක්‍රමවේදය අර්බුදකාරී මට්ටමකට ගෙන ඒමේ ප්‍රයත්නයක් බවය.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට මැතිවරණ කොමිසමෙන් ජනමත විචාරණයක් ඉල්ලිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

නීතිඥ සාමුහිකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එම පනත් කෙටුම්පත සම්මත වී දින 30ක් ඇතුළත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන බවය.

මේ හේතුවෙන් ශ්‍රි ලංකාවට ජාතික මැතිවරණ දෙකක බරක් දැරීමට සිදුවන අතර එය ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරන බවට නිතිඥ සාමුහිකය අනතුරු අඟවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔවුන් පෙන්වා දෙන්නේ ජනමත විචාරණයක් පැවැත්වීම යනු රුපියල් බිලියන ගණනක් වැයවන ක්‍රියාවලියක් බවය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අරමුදල් නොමැති බවට ශ්‍රී ලංකා රජය අවස්ථා කීපයක දී කළ ප්‍රකාශ පිළිබඳවත් ඔවුහු මෙම නිවේදනයේ සිහිපත් කරති.

පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ උපරිමය සම්බන්ධයෙන් කිසිදු හදිසි අවශ්‍යතාවයක් මේ අවස්ථාවේ දී නොමැති බව නීතිඥ සාමුහිකය පෙන්වා දෙයි.

එවැනි පසුබිමක දී ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හෙළා දකින අතර එය මෙරට මැතිවරණ ක්‍රමවේදය විකෘති කිරීමේ උත්සාහයක් බව ඔවුහු සිය නිවේදනයේ පෙන්වා දෙති.

සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මෙම ප්‍රයත්නයට එරෙහිව පෙළ ගැසිය යුතු බව නීතිඥ සාමුහිකය අවධාරණය කරයි.
ජනාධිපති නීතිඥවරු දස දෙනෙක් සමග නීතිඥවරුන් සමූහයක් මෙම සංවිධානයට ඇතුළත් වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට  කැබිනට් මණ්ඩලය  තීරණය කරයි!

Next Post

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළට හමුදාව කැඳවීමට සැරසෙන අධ්‍යාපන ලේකම්ට එරෙහිව ගුරු අධ්‍යාපනඥයෝ අද ලෙඩ නිවාඩු වාර්තා කරති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.