බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු නිවාඩු සතිය තුළ පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 07ක් පැදුරටත් නොකියා රට හැර ගිහින්… ඉන් 04ක් නිර්විදන විශේෂඥ වෛද්‍යවරුන්…

by editor
අප්‍රේල් 21, 2024
in පුවත්
migration-overseas-doctors_
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                        

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩු සතිය තුල දී පමණක් විශේෂඥ වෛද්‍යවරුන් හත්දෙනෙකු පැදුරටත් නොකියාම පැන ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෙවී ගිය සතිය තුළදි  හම්බන්තොට, බිබිල, මැදිරිගිරිය හා ඇඹිලිපිටිය  රෝහල්වල නිර්වින්දන  විශේෂඥ වෛද්‍යවරුන් ,  නුවරඑළිය හා මයියංගන රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් හා මොණරාගල රෝහලේ බාහිර රෝගී අංශයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා මෙසේ පැන ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

මේ අනුව මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 350ට අධික පිරිසක් විදේශ ගත ඇති බවද පැවසේ.

විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ රට හැරයාම හේතුවෙන් රෝහල්වල රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේ බරපතල ගැටලු මතුව ඇති බවත් ඇතැම් සැත්කම් දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවීමෙස් මිනිස් ජීවිත බරපතල අනතුරකට පත්වනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

විදේශගතවන වෛද්‍යවරුන් සමග ඇති කර ගන්නා බැදුම්කර ගිවිසුම තුළ ඔවුන්ගෙන් අය කර ගත යුතු දඩ මුදල හෝ අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිසි ලෙස කටයුතු නොකරන බවද එම ආරංචි මාර්ග පෙන්වාදේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ පැන යන විට ඔවුන් විශේෂඥ පුහුණුව ලබා දීමට වැය කල මහජන මුදල ගෙවා යන්නේ නම් තවත් නිලධාරීයෙක් එම මුදලින් පුහුණු කළ හැකි බව බලධාරීන්ගේ මතය වී ඇති අතර එම මුදල නොගෙවා හොර රහසේ රටින් පැන යාම මහජන මුදල් අවභාවිතයක් බව එම ආරංචි මාර්ග වැඩිදුරත් පෙන්වාදේ.

පවතින  නීතිරීති, ගිවිසුම්,  බැදුම්කර සියල්ල කඩා බිද දමා වීසා ගන්නා ස්ථානවලට අසත්‍ය ප්‍රකාශ කරමින් මේ අන්දමින් නිලධාරීන්  රටින් පැන යාම   වැලැක්වීමට රජය නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි  විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසීය. 

බුද්ධි ගලනය වලක්වා ගැනීමට නම් රටහැර යන නිලධාරීන්ට  අවශ්‍ය පහසුකම් ලබා දී මෙරට රඳවා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසා සිටයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලක්ෂ 60ක් වටිනා හරක් හොරකමකට සජබ කොට්ඨාස සංවිධායක ඇතුළු නීල කාස හරක් හොරු 04ක් අත් අඩංගුවට…

Next Post

රිලවියන්ගේ ලූපය අලුත් කරයි…  පැළඳවීම ලබන සතියේ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.