fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලයට ගසා පොල්ල වරද්දා ගත්තා ද?. මහින්ද, නාමල්, ජොනී, දේශබන්දු විදෙස් ගමන් තහනම් කළ 17 අතර…

සති 2ක් ago
in පුවත්
436 4
0
Share on FacebookShare on Twitter

පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගොල්ෆේස් පිටියේ සාමකාමී උද්ඝෝෂණයට එල්ලවූ  මැර ප්‍රහාර එල්ලකිරීම සම්බන්ධව කරන විමර්ශන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු , ඇතුළු 16 දෙනෙකු ගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම නඩුකරය ගොනු වී තිබිණි.

පසුගිය 09 දා සාමකාමී උද්ඝෝෂකයින්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධව රහස්  පොලිසිය විසින් සිදුකරන වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වුණු කරුණු  අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, කාංචන ජයරත්න,  රොහිත අබේගුණවර්ධන, සීබී රත්නායක, සම්පත් අතුකොරල, රේනුක පෙරේරා, සනත් නිශාන්ත, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම විදෙස් ගමන් තහනම ලද අයය.

මිට අමතරව  මෙම සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ මෙම  සිද්ධියෙන්  තුවාල ලද 07 දෙනෙකුගේ ද  විදෙස් ගමන් තහනම් කරමින් ද මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළේය.

ඒ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ඉදිරි විමර්ශන සඳහා මෙම පුද්ගලයින් මෙරට රැඳී සිටීම අත්‍යාවශ්‍ය බවය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ අතර ඒ පිළිබදව ආගමන විගමන පාලකයාට වහාම දැනුම්  දීමට ද නියෝගයක්  නිකුත් කළේය.

ඉදිරිපත් කළ පැමිණිල්ල
Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

හිටපු අගමැති මහින්දට – ඇමති ජොන්ස්ටන්ට රටින් පිටවීම තහනම්…

Next Post

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් බව කී සැකකරුවන් යළි රිමාන්ඩ්!

Related Posts

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

මැයි 25, 2022
pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

මැයි 25, 2022
Bangladesh Harbour

බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!
  • බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්
  • වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !
  • ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

ජනප්‍රිය පුවත්

  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    240 shares
    Share 96 Tweet 60
  • 21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට…

    174 shares
    Share 70 Tweet 44
  • ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

    206 shares
    Share 82 Tweet 52
  • මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

    210 shares
    Share 84 Tweet 53
  • සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි!

    211 shares
    Share 84 Tweet 53
  • අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

    184 shares
    Share 74 Tweet 46

Highlights

වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති! 

අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

by Lankasara News
මැයි 25, 2022
0

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා...

pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

by editor
මැයි 25, 2022
0

හදිසි මැතිවරණයකට යෑමට සිදුවුවහොත් ඊට සාර්ථකව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist