හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ( 12) මීට ස්වල්ප වෙලාවකට පෙර මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ය.
සාමකාමී උද්ඝෝෂණයට සංවිධානාත්මකව පහරදීම සම්බන්ධව නඩුවක් නීතිඥ සංගමය විසින් පසුගිය ද අධිකරණයේ ගොනු කර තිබිණි.