නව අන්තර්වාර පාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස අද සවස 6 -7 ත් අතර හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ දිවුරුම් දීමට නියමිතව ඇත.
මේ වනවිට ඔහු සිය පාර්ලිමේන්තු බහුතරය පෙන්වා අදාල වැඩපිළිවෙළ සම්බන්ධව ජනාධිපතිවරයා සාකච්ඡිාකර එකඟතාවයට පැමිණ තිබේ.
නව අන්තර්වාර රජයේ කැබිනට් මණ්ඩලය හෙට පත්කරනු ඇති බව වාර්තා වේ.