සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගලබිමේ දී ගල්කන්දේ හිමියන්ගේ දේශනය මැද පිස්සු කෙළිය හෙල්මට් කාරයා…

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අරගල භූමියේ දී පූජ්‍ය ගලකන්දේ ධම්මානන්ද හිමියන්ගේ දේශනාවක් අතරතුර හෙල්මට් දමා ගත් පුද්ගලයෙක් පැමිණ උන්වහන්සේගෙන් මයික්‍රොෆෝනය උදුරාගෙන ප්‍රචණ්ඩ ලෙස හැසිරීම අද විශේෂ සිදුවීමක් විය.

නැගිටින්න තේමාව යටතේ අතිශය කාලෝචිත දේශනාවක් කරමින් සිටි උන්වහන්සේ දේශනා කරමින් සිටියේ තුවාල වූ සමාජයක් ගැනය.

මෑත ඉතිහාසයේ වර්ෂ 1956 සිට වාර්ගික යුද්ධය අවසානය දක්වා වර්ග වර්ණ භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුවාල වූ ආකාරයය.

එම තුවාල සුපවත් කරගන්නා ආකාරය ගැන උන්වහන්සේ කියමින් සිටියහ.  එසේ නොවන තාක්කල් සුවපත් නොවුණු මිනිස්සු සමාජය තුවාල කරන ආකාරය උන්වහන්සේ පහදා දුන්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තුවාල කරුවන් සහිත රෝහලක් වැනි මේ කළු පාට සමාජය සුවපත් කළ හැකි ආකාරය ගැනත් එයට අඩිතාලම වැටී ඇති ආකාරය ගැනත් තමන්ට නපුරක් කළ පුද්ගලයෙකුට පවා නිවැරදි වීමට ඉඩක් සහිත විය යුතු ආකාරයත් උන්වහන්සේ කීහ.

ඒ දේශනාව නිමා කිරීමට  ආසන්නයේ දී එක්වරම හෙල්මට් එක්ක සහිව වේදිකාවට ගොඩවුණු පුද්ගලයෙක් හාමුදුරුවන්ගෙන් මයික්‍රොෆෝනය උදුර ගත්තේය.

වෛරී ප්‍රකාශ රැසක් කියන්නට විය. සංවිධානය කරන තරුණ පිරිස් වහාම ඔහුව ඉවත් කළේය.

“ ඔබට තේරෙනවා ඇති අපි මොනතරම් තුවාල වුණු මිනිස්සු ද කියලා. කරුණාකරලා බෙදීම් ඇති කරගන්න එපා. මෙතනදිත් කිසිම පුද්ගලයෙක් සමග වෛරී බෙදීම් ඇතිවුනොත් අපට හෙටක් නැතිවේවි.“

උන්වහන්සේ කතාව හමාර කළහ. මේ එම වීඩියෝවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනුෂගේ චෝදනාව ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න… ජාතික බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි පොලිස්පතිට ලියයි…

Next Post

ක්‍රිකට් වළලා හදන පිච් එකේ ඩොලර් වලින් සෙල්ලම් කරන නල්ලමලේ පුහුණු කල්ලි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.