බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරක්කු කොම්පැණිවලින් පඩි ගන්න මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කීප දෙනා හෙළි කරන්න හඳුන් සූදානම්!

by editor
ජූනි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අරක්කු කොම්පැණිවලින් පඩි ගන්නා නිලධාරීන් කීප දෙනෙක් මුදල් අමාත්‍යාංශයේ සිටින බවත්,  සීනි කාර්මාන්තය සහ උක් ගොවීන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ ගැටලුවට නිසි විසඳුමක් ලබා ගත නොහැකි සේ අර්බුද ඇති කරන මෙම නිලධාරින් සම්බන්ධව ඉදිරියේ දී හෙළි දරවු කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රුපියල් 475ට මිල කර ඇති එතනෝල් ලීටරයක මිල රුපියල් 800 දක්වා වැඩිකිරීම ආර්ථික වශයෙන් සුරාබදු ආදායමට බලපානු ඇති බවට රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ගල්ඔය සහ පැලවත්ත සීනි සමාගම් සතුව සීනි මෙට්‍රික් ටොන් 23696ක් සහ එතනෝල් ලීටර 223,50000ක් ඇති බවය. සීනි අලෙවිය සිදුකරන්නේ කිලෝව රුපියල් + වැට් මිලට බව කී ඇමතිවරයා එතනෝල් ලීටරය රුපියල් 800කට මිල කරන බවත් එතනෝල් ආනයනය නවත්වන බවත් පැවසුවේය.

ඇමතිවරයා රවුෆ් හකීම් මන්ත්‍රීවරයාට පිළිතුරු දෙමින් මෙසේ ද කීවේය.

“එතනෝල් ලීටර්ය 1500ට තියනකොටත් අරක්කු මිල වෙනස් වුනේ නෑ. 475ට විකුණනකොටත් ඒ ගානමයි මිල. 90% එතනෝල් ලීටරයකින් අරක්කු බෝතල් තුනක් හදන්න පුලුවන්. රුපියල් 475ට එතනෝල් ලීටරය අරන් අරක්කු බෝතල් 03ක් හදන්න පුලුවන්නම් කොච්චර අඩුවට අරක්කු බෝතලයක් දෙන්න පුලුවන් ද?. ඒ දෙන්නේත් 4000ට ගල් අරක්කු බෝතලේ. ඒ අනුව රුපියල් 800 වුනා කියලා මිල වැඩි කරන්න ඕන නෑ.”

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

“කසිප්පු කරිඤ්ඤන් දවසකට ලීටර ලක්ෂ 2ක් මේ රටේ පරිහරණය කරනවා. ඒක නතර කරන්න තමයි අපි කිව්වේ ගල් ඔයට ඇතිමලේ වගේ සීනි නිශ්පාදනය කරන ආයතනවලට ලයිෂන් එක දෙන්න කියලා අරක්කු බෝතලයක් හදන්න.”

“දැන් මම කියන්නම්. මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා අරක්කු කොම්පැණිවලින් සල්ලි ගන්න. ඒ අය හෙට අනිද්දට හෙළිදරවු කරනවා. ඒ අය මේ වැඩේ කරන්නේ.  රටේ මේ තත්ත්වය පාලනය කරන්න දෙන්නේ නැත්තේ මේ බිස්සන් එකේ ඉන්න කට්ටිය.”

“පහුගිය දේශපාලන චර්යාවන් අනුව හැදුනු වැරදි ටිකක් තියනවා. ඒ වැරදි අමාරුයි නිවැරදි කරන්න. ඒ වෙනසට බැරි කට්ටිය කීප දෙනෙක් ඉන්නවා. මේක වැරදි කරන්න ඕන. මේක නිවැරදි කළේ නැතිනම් මේ කර්මාන්තයත් ඉවරයි. සීනි කර්මාන්තයත් ඉවරයි. ”

“මට තියෙන්නේ තීරණ දෙකයි. ගොවියන්ට ගෙවන මිල අඩු රකන්නන ඕන නැතිනම් එතනෝල් මිල වැඩි කරන්න ඕන. අපි එතනෝල් මිල වැඩි කරනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාරත් අධි චෝදනා භාර දෙයි!

Next Post

කන්ටේනර් 323 සිද්ධිය – ප්‍රකාශයක් ලබා ගැනීමට දයාසිරි CID කැඳවයි…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.