2022 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවන වර කියවීම අද (22) සවස වැඩි ජන්ද 93කින් සම්මත විය.
මෙහිදී සිදුකළ ජන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයට පාර්ලිමේතුවේ 2/3ක ජන්ද ප්රතිශතයක් හිමිවිය.
අයවැය දෙවන කියවීමේදී ඊට පක්ෂව ජන්ද 153ක් සහ විපක්ෂව ජන්ද 60ක් හිමිවුණා.